රු 7,250 – රු 25,000
මේ සිංහරාජයට මායිම්ව දෙනියායේ, Private #Cottage තියෙන සුපිරිම #Hotel එකක්😲🐙🌿🐦🍃🌻
A superb hotel with a private cottage in Deniyaya bordering the Sinharaja forest.
මේ Sinharaja 360 Rainforest – Deniyaya ❤️
#Couple වලට, පවුලෙ අයට, යාලුවෝ සෙට් එකට නිදහසේ නිවාඩුවක් ගත කරන්න, ස්වාභාවික දිය ඇල්ලකින් නාලා, #BBQ පාරක් එක්ක ශොට් එකක් දාලා චිල් එකේ ඉන්න කියාපු තැනක්💕
⭕ Facilities
- Comfortable bedrooms
- Attached Bathrooms
- Safety Parking Facility
- BBQ Facility
- Hot water Facility
- Free WIFI
- Private Dining
- Ayurweda wellness center
සිංහරාජ පිවිසුමට 100m දුරින් ලස්සන නිස්කලංක Location එකක තමයි මේක හදලා තියෙන්නෙ.
මෙහෙ ආවොත් ඔයාලට,
📌️ Sinharaja Rainforest
️📌️ Gatabaruwa temple
📌️ Gongala
📌️ Tea Factor visit
📌️ Lankagama watefall
📌️ Patna (බූරූස් ගල)
📌️ Sathmala Ella, වගේ ලස්සන Location ගොඩාක් බලන්නත් පුලුවන්.
Type | Price | Note |
---|---|---|
Double Basis | 7250 | Half Board Package Per Person |
Triple base | 7500 | Half Board Package Per Person |
Double Basis & Triple base | 8000 | Full board Package Per Person |
Family Package (4pax) | 32000 | Full Board |
Family Package (4pax) | 25000 | Half Board |
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
Overview
- Contact Number : 0718010700
- Holiday tags : Hotel
Leave feedback about this