96 Miles – Hanthana
96 Miles – Hanthana
96 Miles – Hanthana
96 Miles – Hanthana
96 Miles – Hanthana
96 Miles – Hanthana
96 Miles – Hanthana
96 Miles – Hanthana
96 Miles – Hanthana
96 Miles – Hanthana
  • July 12, 2023 4:30 pm
  • Kandy City, Kandy
රු 5,900 රු 6,700
per day(Fixed)

හන්තාන කඳූ මුදූනේ සිට පරිසරය විඳගන්න සුපිරිම වීව් එකක් තියන resort එකක්

😍💖96 Miles – Hanthana view point😍💖

පවුලත් එක්ක සුන්දර මතකයක් හන්තාන මුදුනේ සිට ගතකරන්න😍

මීදුම් පිරි හන්තාන කඳූ මුදුනේ මනරම් ඉර පායන view එකට අවදි වෙන්න ⛅ 🏕️
Belwood, Uragala, Katusu Konda දිහා බලාගෙන ප්‍රණීත ආහාර රස විඳින්න. සෙට් එකත් එක්ක hiking යන්නත් අවස්ථාව ⛰️

ඔක්කොම cottages 3 තියෙනව. Double cottage 2යි. Family cottage එකයි. ඔක්කොම 10කට එකපාර ඉන්න පුලුවන් 💖

📌Other Facilities

🔹Comfortable cottages with mountain view (Single/Double/Family cottages)
🔹Attached modern bathrooms with an open mountain view
🔹Camping location
🔹A large garden
🔹Air rifle shooting (on demand)
🔹Hiking (on demand)
🔹Caretaker available
🔹Corkage free

ඔබත් අදම reserve කරගන්න අමතන්න
Call for more details 📞

Type Price Note
Per Day 5900 10 pax
Per Day 6700 5 pax

Overview

  • Contact Number : 0779999696
  • Holiday tags : Resort

Leave feedback about this

  • Quality
  • Price
  • Service