Adisham Village Home – Haputale
Adisham Village Home – Haputale
Adisham Village Home – Haputale
Adisham Village Home – Haputale
Adisham Village Home – Haputale
Adisham Village Home – Haputale
Adisham Village Home – Haputale
Adisham Village Home – Haputale
Adisham Village Home – Haputale
Adisham Village Home – Haputale
  • July 12, 2023 4:03 pm
  • Haputale, Badulla
රු 4,500 රු 18,000
Per Room(Fixed)

📌සුන්දර හපුතලේ දවසක් ඉදලා යන්න.🏖මනස්කාන්ත සුන්දර පරිසරයකින් යුක්ත අපගේ නවාතැන්පලේ කාමර 4 හා මුළුතැන්ගෙය ආගන්තුක සාලයකින් සමන්විත වේ.

🏠එකවර 12 දෙනෙකුට පමන නවාතැන් ගැනිමට හැකිය .අවශ්‍ය නම් අමතර මෙට්ට ලබා දීමට හැකිය…👯‍♂️👬👩‍❤️‍💋‍👨👫👨‍❤️‍👨

තනි කාමර වශයෙන්ද ලබාගත හැකිය.👩‍❤️‍💋‍👨

කැම සැපයිමට හො ආගන්තුකයින්ට පිසගෙන කැමට හෝ පිසදීමට අපට හැකිය🍕🍔🍳.
සෝලා උණු වතුර මෙන්න හීටර් ද නාන කාමර තුල සවි කර ඇත.🛁🚽🚿🚾🧻☺️

අපගේ සංචාර නවාතැන්පලේ සිට

❇️ඇඩිෂම් බංගලාව
❇️ලිප්ටන් ෂීට්
❇️හොර්ටන් තැන්න
❇️දියලුම
❇️බබර කන්ද දිය ඇල්ල
❇️ඉදල්ගස්හින්න
❇️ආරක්කු නමය පාලම
වැනි සුන්දර සිථාන දින දෙකක් තුල සියල්ල නැරබිය හැකි වේ.

🛑දුම්රියෙන් පැමිනෙන ඔබට සුවිෂේෂි අවස්ථාවක් දැන් උදා වි ඇත.භාන්ඩ පුවාහනය කරන දුම්රිය (බඩු කොච්චිය)අපගේ guest house එක අසලම නවතන නිසා ඔබට මනා දුම්රිය අත්දැකිමක් ලබා ගත හැකිය.
මහනුවරින් පැමිනේන දුම්රිය පස්වරු 12.45 වන විට අපගේ ස්ථානයට පැමිනේ ඒ අතර තුර ඉදල්ගස්හින්න, ඔහිය දුම්රිය ස්ථාන බලා ගත හැකිය.🛑❤️☺️☺️😀

අදම කතාකරන්න 📞

Type Price Note
Per Day 4500 For one room
Per Day 18000 For four rooms

Overview

  • Contact Number : 0718221317 / 0706221317
  • Holiday tags : Guest/ Rest House

Leave feedback about this

  • Quality
  • Price
  • Service