නන්ස්ටොප් ඇහෙන දියඇල්ලේ සද්දේ තියෙන සුන්දර මන්දාරම්නුවර, කබරගල වතු යාය පාරේ තමයි මේ තැන තියෙන්නේ…
AgraDhara Villa One Mandaramnuwara මේක තමයි තැන 📌⛺⛺⛺
කාමර 3 ක් තියෙනවා උණු වතුර facilities තියෙන common bathroom එකකුත් තියෙනවා
ඔයාලා උයන්න බඩු අරන් ආවොත් රසට උණු උණූවෙන් හදලා දෙන්න chef 👨🍳 කෙනෙක් ඉන්නවා
තව අපේ Safari Packages තියෙනවා එක දවසින් පුලුවන් තරම් සුන්දර තැන් පෙන්නන්න පුඵවන් 🌄
බලන්න ගොඩක් තැන් තියෙන Climate එක හිටපු ගමන් වෙනස් වන සුන්දර මන්දාරම්නුවර අත්දැකීම් විදගන්න එන්න…
📌 නාන තැනනම් පේන දුර – මීටර 350
📌 කබරගල දිය ඇල්ලට – කි-මී- 5
📌 පයිනස් කැලෑව ට – කි-මී- 1
📌 කොලපතන දිය ඇල්ල ට – කි-මී- 6
📌 මන්දාරම්නුවරට කි-මී- 5-8
Are you planning a trip to Mandaramnuwara?
Book a night or two with your friends, family and loved ones..
Entire Villa (3 Bedrooms 10 PAX)
Price :-
- For a night LKR 20,000.
- For two nights LKR 35,000.
Contact us for reservations📞
Overview
- Contact Number : 0763060577
- Holiday tags : Villa
Leave feedback about this