රු 12,000
💢 අනුරාධපුර වන්දනාවේ🙏 පැමිණෙන ඔබට නගර මධ්‍යයේ නිස්කලංක පරිසරයක පිහිටි සුවපහසු නවාතැන් පසුකම් දැන් අපෙන් ලබා ගන්න පුළුවන්…
💢 15 දෙනෙක් සදහා ඉතා පහසුවෙන් නවාතැන් ගැනීමේ හැකියාව ඇති
◾ නාන කාමරද සහිතව (Attached Bathrooms) සුවපහසු කාමර 03ක්,
◾ මුළුතැන්ගෙය හා
◾ සාලය සමග සම්පුර්ණ නිවසම ඔබට ලබා ගත හැකිය
💢 වායුසමීකරණ පහසුකම් (AC Facility) හා වාහන නැවැත්වීමේ පහසුකම් (parking Facility) සහිතයි
💢 ඔබට අවශ්‍ය කිරි ආහාර 🥗 සකසා ගැනීමට අවශ්‍ය සියලුම පහසුකම් වලින් සමන්විතයි.
💢 ඒ වගේම පූජා නගරයට විනාඩි 10කටත් වඩා අඩු කාලයකදී ඔබට ලගා වෙන්න පුළුවන්.
💢 දුම්රියෙන්🚂 හෝ බසයෙන් 🚌 පැමිණෙන ඔබ සදහා අටමස්ථාන වන්දනාවට අවශ්‍ය සුව පහසු ප්‍රවාහන පහසුකම් සහිතයි
|
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න 📞
Overview
- Contact Number : 0717072240 / 0717082240
- Holiday tags : Guest/ Rest House
Leave feedback about this