රු 5,000
🏞️⛰️ යමුද #දිගන පැත්තේ තියෙන ලස්සන පොට් එකකට..😍🏞️⛰️ පරිසරයට ආදරය කරන ඔයාලට සුන්දර දවසක් ගතකරන්න පුලුවන් නිදහස් තැනක්👉
Bambaragala Eco Lodges
ඉතින් KANDY පැත්තට යන්න ඉන්න අයට වගේම KANDY පැත්තෙන් DAY OUTING හොයන අයටත් තමන්ගෙ නිඩාඩුව වගේම විවේකී වෙලාවත් ගතකරන්න යන්න පුළුවන් ලස්සන තැනක් තමයි මෙතන.
- A couple day out
- Couple night out
- Group night out
Book your stay now!
Overview
- Contact Number : 0771538160
- Holiday tags : Cabana, Hotel
Leave feedback about this