Bus / Van / Car / Lorry for Hire
Bus / Van / Car / Lorry for Hire
Bus / Van / Car / Lorry for Hire
Bus / Van / Car / Lorry for Hire
Bus / Van / Car / Lorry for Hire
Bus / Van / Car / Lorry for Hire
Bus / Van / Car / Lorry for Hire
Bus / Van / Car / Lorry for Hire
Bus / Van / Car / Lorry for Hire
Bus / Van / Car / Lorry for Hire
  • October 4, 2023 3:26 pm
  • Colombo 07, Colombo 1 - 15
Popular
(Call for price)

⭐ කිලොමිටරයට අඩුම මිල අපෙන්

SL Bus / Van / Car Travel Service 🚗🚐🚌

😍වන්දනා හා විනෝද චාරිකා ඇතුලු වෙනත් ගමන් බිමන් යෑමට,
ආරක්ෂාකාරීව හා විශ්වාසනීයව පලපුරුදු රියදුරු මහතුන් සහ පලපුරුදු සේවක මහතුන් සමගින් දිවයිනේ ඕනැම තැනකට ඕනෑම වේලාවක ඕනැම වාහනයක් ඉක්මනින් ගෙන්වා ගන්න කථා කරන්න අපිට…

📢 අපගේ සේවාව ඉහළ ගුණාත්මකභාවයකින් යුත් සේවාවක් වන්නේ ඇයි ?

✅දිවයින පුරා විහිදුනු ශාකා ජාලය, සහ ඔබට අවශ්‍ය ලඟම නගරයෙන් සේවාව ලබා ගැනීමේ හැකියාව.

✅පැය විසිහතර පුරාවට සේවාව සැපයිය හැකි වීම.

✅රියදුරු අභ්‍යාස විද්‍යාල තුළින් පුහුණුවලත් විද්‍යාත්මකව රිය පැදවීම සඳහා සුදුසුකම් ලද රියදුරු මහතුන් වීම.

✅ අපගේ සේවාව සපයන සීමිත රියදුරු මහතුන් පිරිසක් අධ්‍යාපන සුදුසුකම් සහිත උපාධි අපේක්ෂක ඉංග්‍රීසි, සිංහල, දෙමළ භාෂා භාවිතය සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් වීම විශේෂයකි.

✅දිවයින පුරා සියලුම නගර පිළිබඳව සහ මහා මාර්ග පිළිබඳව අවබෝධය ඇති සහ සංචාරක ස්ථාන පිළිබඳ මග පෙන්විය හැකි රියදුරු මහතුන් වීම.

✅ තමාගේ වෘත්තීමය සේවා කාලය තුළ මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී තම සේවාව ඉහළින්ම සපයන රියදුරු මහතුන් වීම.

❤️ SL Bus / Van / Car Travel service වෙතින් ඔබට ලබා දෙන අපූර්ව පණිවිඩයක් 👌❤📚

මහා මාර්ග අනතුරු ඉතා බහුල කාල සීමාවක් තුළ මුදල ගැන දෙපාරක් නොසිතා ඔබගේ ජීවිතය වගකීම් සහගත රියදුරෙකුට භාර කරන්න අමතක කරන්න එපා. මොකද ඔබට ඔබගේ ජීවිතය වැදගත් නොතිබුණද ඔබ නිසා තවත් දරු පවුල් ගණාවක් ඔබ ගෙදර එනතුරු බලා සිටින බව සිහිතබා ගැනීමට වගබලා ගන්න. 🙏👌

සුබ ගමනාන්තයක් අපගේ ආදරණීය පාරිභෝගිකයන් වෙත. 🙏❤️

වැඩි විස්තර සදහා අමතන්න📞

Overview

  • Contact Number : 0774706048 / 0765903771

Leave feedback about this

  • Quality
  • Price
  • Service