Cars / SUVs for Rent
Cars / SUVs for Rent
Cars / SUVs for Rent
Cars / SUVs for Rent
Cars / SUVs for Rent
Cars / SUVs for Rent
Cars / SUVs for Rent
Cars / SUVs for Rent
Cars / SUVs for Rent
Cars / SUVs for Rent
  • September 1, 2023 4:22 pm
  • Biyagama IPZ, Gampaha
Featured
රු 5,000per day

දිගු කාලීන සහ කෙටි කාලීන කුලී පදනම මත වාහන ලබා ගැනීමට අදම අප හා සම්බන්ධ වෙන්න.

🔴 දිනකට රැපියල් 5,000.00 සිට (100 KM)
🔴 මාස 3/6/12 දක්වා නම්‍යශීලී නීත්‍යානුකූල ගිවිසුම්
🔴 විශිෂ්ට පාරිභෝගික සත්කාරයක සේවය
🔴 නඩත්තු කරන ලද වාහන
🔴 නම්‍යශීලී කොන්දේසි සහ සාදාරන මිල ගණන්.
🔴 විදේශ ගත සිට ලංකාවට පැමිනෙන ඔබට ගුවන් තොටුපල වෙත ඔබ අපගෙන් තෝරාගත් වාහනය ලබාදීමේ සහ නැවත ඔබ විදේශ ගත වන අවස්තාවේහිදී ගුවන් තොටුපලේ දීම නැවත බාරදීමේ හැකියාව

❗මෝටර් රථයක් කුලියට ගැනීමට ඔබට අවශ්‍ය වන්නේ

✅ වලංගු රියදුරු බලපත්‍රය
✅ වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ හැඳුනුම්පත
✅ ස්තිර පදිංචිය සනාථ කිරීම සදහා විදුලි හෝ ජල බිල්පතක්.
✅ ආරක්ෂක තැන්පතු මුදල
✅ සැලසුම් කළ කුලී කාල සීමාව සඳහා පෙර ගෙවීම.

📞වැඩි විස්තර සදහා අමතන්න

Overview

  • Contact Number : 0758774449 / 0718774449 / 0741744449
  • Cars & SUVs Tags : Car, SUV / Jeep, For Rent, Office Use, Personal Use

Leave feedback about this

  • Quality
  • Price
  • Service