Casa Hikka Villa – Thelwatte
Casa Hikka Villa – Thelwatte
Casa Hikka Villa – Thelwatte
Casa Hikka Villa – Thelwatte
Casa Hikka Villa – Thelwatte
Casa Hikka Villa – Thelwatte
Casa Hikka Villa – Thelwatte
Casa Hikka Villa – Thelwatte
Casa Hikka Villa – Thelwatte
Casa Hikka Villa – Thelwatte
Casa Hikka Villa – Thelwatte
Casa Hikka Villa – Thelwatte
Casa Hikka Villa – Thelwatte
Casa Hikka Villa – Thelwatte
Popular
රු 35,000(Fixed)

Casa Hikka Villa – Thelwatte

සති අන්තෙ නිවාඩුවක් ගන්න තැනක් හොයනව නම් එන්න හික්කඩුවට. කොට්ටාවෙන් හයිවේ දැම්මම පැය එකහමාරයි. මේක ප්‍රරයිවට් බන්ග්ලෝ එකක්. ඒ නිසා ඔයාලට කැමති විදිහට නිදහසේ ෆන් එකක් ගන්න මේක නියම තැනක්🍃💃🌊🌳🔥

👉බීච් එකට පයින් යන දුර 50m විලා එකේ ඉදලාම..
👉ගාලු කොටුවටත් විනාඩි 20යි..
👉ඔයාලාට හික්කඩුවේ කොරල් පර බලලා මුහුදේ නාලාම එන්න පුලුවන් විනාඩි 5න්..

– කාමර 5ක් තියෙනවා. ඔව් , ඔක්කොම ඒසී තමයි.
– තව ප්රයිවට් ස්විමි පූල් එකකුත් තියෙනවා. ඕනි තරම් වෙලා හිටියට අපි තරහ නෑ.
– සෙල්ලම් කරනව නම් පොඩි ගාර්ඩ්න් එකකුත් තියෙනවා
– කෑම ගැන වද වෙන්න දෙයක් නෑ. හොද කුක් කෙනෙක් එතනම ඉන්නවා. අවශ්‍ය කලමනා අරන් එන්න. අපි ඕනි දෙයක් හදලත් දෙනවා.

මේ ඔක්කොටම අපි ගන්නෙ 35,000 යි.

බුකින් එකක් දානවා නම් කෝල් එකක් අරන් වැඩි විස්තර අහාගන්නත් පුලුවන්😍

Overview

  • Contact Number: 0777410755 / 0716404773
  • Holiday tags: Bungalow, Villa

Leave feedback about this

  • Quality
  • Price
  • Service