රු 2,200 – රු 7,400
📌 මේ සති අන්තයේදී අනුරාධපුර රාජධානියේ අටමස්ථානය වන්දනා කිරීමට හා නිස්කලංක නිවාඩුවක් ගත කිරීමට පැමිණෙන ඔබට හා ඔබගේ ළබැඳියන්ට නගර මධ්‍යයෙන් “අඩුම මිලට” සුවපහසු නවාතැන් පහසුකම්….
🏡️ පහසුකම්-
- කිරි ආහාර පිළියෙල කිරීම සඳහා පහසුකම්
- PEO TV නැරඹීමට පහසුකම්
- “Hot Water” සහිත නාන කාමර පහසුකම.
- වාහන නැවැත්වීමට ඉඩපහසුකම්.
📌 වන්දනා ස්ථාන වලට ඇති දුර ප්‍රමාණයන්-
-
- ️ජය ශ්‍රී මහා බෝධිය – 2.7Km
- ️රුවන්වැලිසෑය – 3.5Km
- ️ඉසුරුමුණිය විහාරය – 2Km
- ️මිරිසවැටිය විහාරය – 2.6Km
- ️අභයගිරිය විහාරය – 6Km
- ️ජේතවනාරාමය – 4.2Km
- ️රන්මසු උයන – 4Km
️තිසා වැව – 3.8Km
|
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න 📞
Overview
- Contact Number : 0782747507 / 0718125705
- Holiday tags : Bungalow
Leave feedback about this