රු 4,000
🏕️🤽🏊👣💕🐬🐋🐴🏖️️🌅🚤⭐🌝🏏🏐 බීච් කෑම්පින් නම් ඉතින් ඩොල්ෆින් වාඩිය තමයි🔥……………..
ඔබේ විඩාබර ජිවිතය ඇති වෙලාද? මානසික ආතතියෙන් පිරිලද?
හිතලා ප්ලැන් කරලා ප්‍රශ්න ඉවර වෙනකන් හිටියොත් වයසට ගියත් ජිවිතේට සතුටක්නම් ලබන්න බැරිවෙවි .
දවසකට හරි ජිවිතය විඳින්න සතුටු වෙන්න එන්න කල්පිටියට. යාලුවෙක් කියලා හිතලා කතාකරන්න අපිට.👍
මුහුදු වෙරලක කුඩාරමක් ගසමින් පොඩියට ගිනිමැලයකුත් ගහගෙන seafood BBQ එකකුත් දාගෙන drink එකක් දාලා සින්දුවක් එහෙම කියන්න ඔබෙ යාලුයෙහෙලියන් සහ පව්ලේ නෑදෑයන් ඔපිස් එකේ කට්ටිය එක්ක ජිවිතේට මතක හිටින අද්දැකිමක් ගන්න අපව සම්බන්ධ කරගන්න.
Type | Price | Note |
---|---|---|
Per Person | 4000 | පැකේජයට ඇතුළත් වන දෙවල්:
|
වැඩි විස්තර සහ දිනයක් වෙන්කර ගැනිමට අමතන්න
Overview
- Contact Number : 0772510273
- Holiday tags : Camp
Leave feedback about this