ගාල්ල, කොග්ගල, අහංගම පැත්තට එන අපේ කොල්ලො කෙල්ලොන්ට බජට් එකට ගැළපෙන සුපිරියක්..😍
Villa Elegance
ඒ වගේම ඇවිදින්න බලාගෙන ගාල්ල පැත්තට එන ලොකු පොඩි කෙනාටම හැම අතින්ම පහසු තැනක් තමයි මෙතන.😎
මෙතන ඔයාලට Birthday පාටි, Private පාටි, BBQ Night Party ගන්නත් පුලුවන්.🤩
.
පොඩියට අඩියක් ගහලා හීනියට සිංදුවක් කියලා ආතල් එකක් ගන්න වගේම බයිට් වර්ග, කෑම බීම සාදාරණ මිලකට ගන්නත් පුලුවන්.
ඒ වගේම Swimming Pool access තියෙනවා.
මෙතනට එන ඔයාලට,
➡️ Galle Highway : 15 minutes
➡️ අහංගම railway station – 1Km
➡️ අහංගම bus stand – 1 Km
✅ ගාල්ල ප්‍රදේශයේ ඇති සියලූම සංචාරක
ස්ථානයන්ට පහසුවෙන් ළඟාවීමේ
හැකියාව.
➡️ Unawatuna beach: 7.5 Km
➡️ Galle fort: 10 Km
➡️ Jungal beach – 7.5 Km
➡️ Koggala River: 3Km
➡️ මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය
➡️කොග්ගල නිදහස් වෙලද කලාපය
✅ ඔබගේ අවශ්‍යතාවය අනුව මිළගණන්
යටතේ ආහාරපාන පිළියෙල කරවාගැනීමේ
හැකියාව සහ අපගේ Restaurant
හරහා ආහාර ගන්නට පුලුවන්
💸 A/C Double room: 5000 LKR
💸 Non A/C Double room: 4000 LKR
Reserve by calling us directly.
Overview
- Contact Number : 0776216852
- Holiday tags : Villa
Leave feedback about this