Forest Heaven Eco Resort – Belihuloya
Forest Heaven Eco Resort – Belihuloya
Forest Heaven Eco Resort – Belihuloya
Forest Heaven Eco Resort – Belihuloya
Forest Heaven Eco Resort – Belihuloya
Forest Heaven Eco Resort – Belihuloya
Forest Heaven Eco Resort – Belihuloya
Forest Heaven Eco Resort – Belihuloya
Forest Heaven Eco Resort – Belihuloya
Forest Heaven Eco Resort – Belihuloya
  • September 21, 2023 4:59 pm
  • Belihuloya, Ratnapura
රු 2,250Per Person(Upwards)

Forest Heaven Eco Resort

නිදහස විඳින්න නිදහස් පරිසරයක් තියෙන්නම ඕනි 😍🌴
ඉතිම් ඔබගේ නිදහස උපරිමයෙන් භුක්ති විඳින්න පුලුවන් බෙලිහුල්ඔය ප්රදේශයේ ඉදිවුනු දිව්යභවනක් වැනි මේ ලැගුම්හලට පැමිණියොත් 😁🍃
සීතල වතුර ගලායන අසිරිය විඳිමින් තුරු ලතා අතරේ ඉදිවුනු බොජුන්හලේ හිඳ ප්රණීත ආහාර වේලක රස බලන්නත් පුලුවන් 🍃🌿
සවස් වරුවේ හිරු බැස යන අපූරුව මනාව පෙනෙන ඉසව්වක උණුසුම් තේ එකක් පානය කරන ගමන් සවස් යාමේ මීදුමෙන් වැසුනු කඳු පංතිවල අසිරිය බලමින් ඔබගේ නිවාඩුව උපරිම නිදහසේ භුක්ති විඳින්න අදම අප අමතන්න 😌🍀
ඒ වගේම අපගේ සෆාරි පහසුකම් දැන් ඔබට විවෘතයි. නාන්පේරියල් හරහා සුන්දර පරිසරයේ මිහිර විඳිමින් බේකර්ස් බෙන්ඩ්, නාග්රැක් බංගලාව දක්වා, ඹබරකන්ද ඇල්ල, පහන්තුඩාව, සමනල වැව යන ස්ථාන නැරඹීමටත් පුළුවන්. අපගේ හෝටලයේ ලැගුම් ගන්නා ඔබට විශේෂ වට්ටම් සහිතව 😇❤️

 

Our Packages

  • One or Two People – Full Board 8550/- per person + 10% service charge
    – Half Board 7200/- per person + 10% service charge
    – Bed & Breakfast 5850/- per person + 10% service charge

 

  • 2 – 5 People – Full Board 8500/- per person + 10% service charge
    – Half Board 6300/- per person + 10% service charge
    – Bed & Breakfast 4950/- per person + 10% service charge

 

  • 6 – 10 People – Full Board 7200/- per person + 10% service charge
    – Half Board 5850/- per person + 10% service charge
    – Bed & Breakfast 4500/- per person + 10% service charge

 

  • 11 – 20 People – Full Board 6750/- per person + 10% service charge
    – Half Board 5400/- per person + 10% service charge
    – Bed & Breakfast 4050/- per person + 10% service charge

 

  • Room Only – 2250/- per person

Overview

  • Contact Number : 0702697999
  • Holiday tags : Resort

Leave feedback about this

  • Quality
  • Price
  • Service