Foxhill Resort – Diyathalawa
Foxhill Resort – Diyathalawa
Foxhill Resort – Diyathalawa
Foxhill Resort – Diyathalawa
Foxhill Resort – Diyathalawa
Foxhill Resort – Diyathalawa
Foxhill Resort – Diyathalawa
Foxhill Resort – Diyathalawa
Foxhill Resort – Diyathalawa
Foxhill Resort – Diyathalawa
Foxhill Resort – Diyathalawa
Foxhill Resort – Diyathalawa
Foxhill Resort – Diyathalawa
Foxhill Resort – Diyathalawa
Popular
රු 5,000Per Package(Upwards)
⭕මේ සීතල දෙසැම්බරයේ දියතලාව බණ්ඩාරවෙල හපුතලේ එන්න හිතන් ඉන්නවද?
▶️ඇවිදින්න ආවත් ගමනේ විඩාව නිවා ගන්න නවාතැන්න ගන්න තාමත් හරියට තැනක් නැත්ද ?…
☑️නුවරඑළියට හරියටම පැයෙන් යන්න පුලුවන්..
☑️හපුතලේට 5km විතරයි… (Adisham Bungalow , Lipton’s Seat, Diyaluma Water Falls )
☑️බණ්ඩාරවෙලට 8km විතරයි… ( Rawana Ella, Ella , Nine Arch Bridge )
✴️ලංකාවෙි තියන ලස්සන තැන් ගොඩකට ඔයාලට ඇවිදින්න යන්න …
නවාතැන් ගන්න හොදම තැනක්….
✅නිදන කාමර 2 යි…
✅ටයිල් කරන ලද සාලයයි.. (ඔයාලාග කැමත්ත අනුව පිරිසට නිදාගන්න උනත් සුදුසුයි..)
✅Peo TV 📺
✅උයාගෙන උනත් කන්න පුලුවන් මුලුතැන් ගෙයත් තියනව…
✅Attached Bath room තියනවා , Hot water ත් එක්කම….
ඔබගේ කැමැත්ත මත අවශ්ය ආකාරයට නවාතැන් ගන්න..
Vehicle Parking available ( පොඩි bus එකකට උනත් පුලුවන් )
🎤🎧🎼රාත්රියට සින්දුවක් කියල විනෝද වෙන්න ඔින නමි ඒකටත් අවස්ථාව තියනව…
දියතලාව දුමිරිය ස්ථානයේ ඉදල 1km විතර එන්න ඔින…
හොදයි කියල හිතනව නමි කතාකරන්න..🔥
Google location – Foxhill Resort

Overview

  • Contact Number: 0743002225 / 0713723313 / 0714114171
  • Holiday tags: Resort

Leave feedback about this

  • Quality
  • Price
  • Service