මේ නිවාඩු දවස් වල Cabana එකක යාලුවෝ එක්ක ඇවිල්ලා ගිනිමැලයක් ගහලා උනු කෝපි එකක් බීලා
සිංදුවක් කියන ගමන්
සතුටුත් වෙලා යන්න ඔයාලත් අනිවාර්යයෙන් එන්න අපේ Gagees Lake View Cabana එකට
Facilities:
- AC / Non AC Cabana
- Lake Faced Resorts
- Delicious Foods
- Adventure Activities
- BBQ /
ඔන්න එහෙනම් වෙනස්ම Adventure Feeling එකක් ගන්න ආස අයට ආරක්ෂිතව අපෙන් activities ගොඩක්
- Kayak Rides
- Air Rifle Shooting
- Archery
- Play Ground
ඔන්න එහෙනම් බල බල ඉන්නෙ නැතුව යාලුවෝ සෙට් එකත් එක්ක ඔයාලත් එන්න
Package Details:
- FB/HB/BB Packages – Rs.4500 upward per person
- Day out – Rs.3500 upward per person
- Special Events – Rs.2500 upward per person
ඔයාලගෙ දිනයත් අදම වෙන් කරගන්න. අදම කතා කරන්න…
වැඩි විස්තර සදහා අමතන්න📞
Overview
- Contact Number : 0703888700
- Holiday tags : Cabana
Leave feedback about this