රු 2,750 – රු 60,000
Negombo වලින් සුපිරි dayout එකක් යන්න😍💖 30 දෙනෙක්ට වුනත් නතර වෙලා ඉන්න පුලුවන් හරිම ලස්සන තැනක් තමයි “Grand Breeze Hotel” එක කියන්නේ.
මේ මුළු Grand Breeze Hotel එකම උනත් අපගේ functions වලට, නතර වෙන්න ගන්න පුළුවන්
ඔයාලගේ ඕනම function එකක් arrange කරගන්න සුපිරිම place එකක්😍💖
මෙයාලගේ වෙනම සුපිරි menu එකක් යනව ඔන්න🔥
✅ 10 AC room
✅ 5 Non-AC room
✅ 2 kitchen
✅ One rooftop open area for parties
✅ Open hall area for 30 Pax
✅ BBQ machine
ඔන්න Negombo අවට ඉන්න ඔයාලට සෙට් වෙන්න parties ගන්න නියමම තැනක්👀
සුපිරිම offer price එකක්😍💖
|
Overview
- Contact Number : 0769640455
- Holiday tags : Hotel
Leave feedback about this