Honda Vezel for Rent & Hire
Honda Vezel for Rent & Hire
Honda Vezel for Rent & Hire
Honda Vezel for Rent & Hire
  • October 31, 2023 4:45 pm
  • Anuradhapura City, Anuradhapura
රු 5,000per day(Upwards)

Honda Vezel for Rent & Hire by Rajarata Smart Taxi

  • දිනකට Rs. 5,000.00 සිට ( 200 KM)
  • විශිෂ්ට පාරිභෝගික සත්කාරයක සේවය
  • නඩත්තු කරන ලද වාහන
  • නම්‍යශීලී කොන්දේසි සහ සාදාරන මිල ගණන්
  • විදේශ ගත සිට ලංකාවට පැමිනෙන ඔබට ගුවන් තොටුපල වෙත ඔබ අපගෙන් තෝරාගත් වාහනය ලබාදීමේ සහ නැවත ඔබ විදේශ ගත වන අවස්තාවේහිදී ගුවන් තොටුපලේ දීම නැවත බාරදීමේ හැකියාව

❗මෝටර් රථයක් කුලියට ගැනීමට ඔබට අවශ්‍ය වන්නේ

✅ වලංගු රියදුරු බලපත්‍රය
✅ වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ හැඳුනුම්පත
✅ ආරක්ෂක තැන්පතු මුදල
✅ සැලසුම් කළ කුලී කාල සීමාව සඳහා පෙර ගෙවීම

කෝච්චියේ,බස් එකේ අනුරාධපුර වන්දනාවේ එන ඔබ සැමට Rajarata Smart Taxi වෙතින් නවීන මාදිලියේ වාහන රැසක්..🚗🚕

කෙටි කාලීන කුලී පදනම මත වාහන ලබා ගැනීමට අදම අප හා සම්බන්ධ වෙන්න…

වැඩි විස්තර සදහා අමතන්න📞

Overview

  • Contact Number : 0711785337 / 0740155137
  • Cars & SUVs Tags : SUV / Jeep, For Hire, For Rent, Office Use, Personal Use, Private Trip

Leave feedback about this

  • Quality
  • Price
  • Service