රු 2,500 – රු 5,500
#නුවර ගිහින් නතර වෙන්න පුලුවන් බජට් එකට ගැලපෙන Place එකක් 😍🌳🌺🌿
Kandy is a budget place where you can stay
මේ Hotel Seven Gannoruwa – Kandy ❤️
Couples වලට, Family වලට වගේම නුවර ගිහින් නිදහසේ ඉන්න තැනක් හොයන අයට මෙතන මරු place එක😋
⭕ Facilities
✅ Comfortable Bedrooms
✅ Attached Bathrooms
✅ Hot water facility
✅ Tv facility
✅ Safety Parking Facility
මෙයාලගෙම Restaurant එකක් තියෙනවා කෑම බීම ඕන දෙයක් ඒකෙන් ගන්නත් පුලුවන්😍
මෙහෙ ආවොත් මේ තැන් වලට යන්න යන්නෙ පොඩි වෙලාවයි😍
📌️ නෙල්ලිගල පන්සල 2km
📌️ රණවන පන්සල 3km
📌️ පේරාදෙණිය මල් වත්ත 3km
📌️ ශ්‍රී දළදා මාලිගාව 7km
📌️ පේරාදෙණිය සරසවිය 3km
📌️ Kandy View Point
📌️ බහිරවකන්ද විහාරය
සුවපහසුව ආරක්ෂිත ඔයාගේ නිවාඩුව ගත කරන්න මෙහෙ ආවොත් ඔයාට පුලුවන්
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
Type | Price | Note |
---|---|---|
Per Room for a couple | 2500 | One Day Room only |
Per Room for a couple | 3500 | One Night Room only |
Family Room | 5500 |
Overview
- Contact Number : 0766446993
- Holiday tags : Hotel
Leave feedback about this