📌නිවාඩුවක් ගත කරන්නට එන්න, සීතල දියතලාව පුරවරයට.
මීදුමින් වැසුණු අපූරු අත්දැකීම සුවසේ විද ගනිමින්, අවට සංචාරක ප්‍රදේශයන්හි සුන්දරත්වය නැරඹීමට පැමිණෙන ඔබට, මෙම නිස්කලංක පරිසරයේ සියලු පහසුකම් සහිතව නිදහසේ තමන්ගේ ම තැනක ඉන්නවා වගේ සතුටින් කාලය ගත කරන්න පුළුවන් රිසෝටි ඵකක් තමයි..
❤ IVORY BLOOM RESORT ❤
එක් කාමරයක 6දෙනෙකු ට පහසුකම් ඇති අතර එවැනි කාමර 3ක් සහ 3 දෙනෙකුට සිටිය හැකි කාමර 1 හා දෙදෙනෙකුට සිටිය හැකි කාමර 2ක් ඇත 25 දෙනෙක් ට පමණ ( Fullborad ) පහසුකම් ඇති අතර උත්සව සදහා විශේෂ පහසුකම් සහිතව ඉතා සාධාරණ මිලට ඔබේ සිතැඟි පරිදි කටයුතු සිදු කරගැනීමට හැකිය.
සියලුම පහසුකම් සහිතයි..
” IVORY BLOOM RESORT” වෙන්කරවා ගත හැක.
ආහාර පහසුකම්
අන්තර්ජාල පහසුකම් (wifi)
ශ්‍රව්‍ය දුශ්‍ය මාධ්‍ය පහසුකම්(television,karoka satap)
උණු ජලය පහසුකම්(hot water)
වාහන නතර කිරීමට පහසුකමි (parking)
Type | Price | Note |
---|---|---|
Per Day (2 person) | 3000 | Upwards |
වැඩි විස්තර සදහා අමතන්න 📞
Overview
- Contact Number : 0718419634 / 0743835527 / 0572227748
- Holiday tags : Resort
Leave feedback about this