රු 120
ඔබගේ සියලුම ගමන් අවශ්‍යතා සදහා සුවපහසු KDH High Roof Van රථ සදහා අප අමතන්න,
වන්දනා ගමන් , විනෝද චාරිකා, වෙඩින් හයර්, හදිසි ගමන් වැනි ඔබගේ සියලුම ගමන් අවශ්‍යතාවන් සඳහා Tourism සදහාද පැසේන්ජ ආසන 10 යේ සිට 14 දක්වා සුඛෝපභෝගී රථ..
# විශ්වාසනීය,සුහදශීලී සේවය
# දුර ප්‍රමාණයට පමණක් අයකිරීම් # නියමිත වෙලාවට සහ කාර්යක්ෂම සේවය
# සුව පහසු ආසන සමගින් ඉතා හොද තත්වයේ වාහන ඔබගේ සියලුම ගමන් අවශ්‍යතා සඳහා-වට සංචාර- දිගු ගමනක්, නුවරඑළිය, යාල, යාපනය, ත්‍රිකුණාමලය, කතරගම, සීගිරිය, මහනුවර, නුවර එළිය, ඇල්ල, හික්කඩුව, රිදීගම සෆාරි උද්‍යානය, පින්නවල, ගාල්ල, මාතර, දඹුල්ල.. ආදී ප්‍රදේශ සඳහා විශේෂ පැකේජ තිබේ.
📞වැඩි විස්තර සඳහා අමතන්න
Overview
- Contact Number : 0789595800
- Vans & Buses Tags : For Hire, Private Trip, Van
Leave feedback about this