KDH Van for Hire
KDH Van for Hire
KDH Van for Hire
KDH Van for Hire
KDH Van for Hire
KDH Van for Hire
KDH Van for Hire
KDH Van for Hire
KDH Van for Hire
KDH Van for Hire
  • July 11, 2023 4:00 pm
  • Bandaragama, Kalutara
රු 120Per km(Fixed)

KDH TOURS 📌️VIP LUXURY VAN SERVICE

🔹 ඔබගේ සියලුම විනෝද චාරිකා, වන්දනා ගමන්, වෙඩින් හයර්, හදිසි ගමන්, පෞද්ගලික ගමන්, Airport Drops, වැනි සියලුම ගමන් අවශ්‍යතාවයන් සදහා ආසන 14, ආසන 9 සුඛෝපභෝගි KDH VIP වෑන් රථ…

🔹මාර්ග පිළිබඳ මනා දැනුමැති පළපුරුදු , විශ්වාසනීය , සුහදශීලි රියදුරු මහතෙකු සමග ආරක්ෂිත සේවයක්…

🔹දුර ප්‍රමාණයට පමණක් අයකිරීම් …

🔹නියමිත වේලාවට සහ කාර්යක්ෂම විශ්වාසනීය ගුණාත්මක සේවයක් …

🔹සුවිශේෂී අඩුම මිල ගණන් යටතේ සුඛෝපභෝගී සුවපහසු ආසන සමගින් ඉතාහොද තත්වයේ වෑන් රථ….

🔹ආරක්ෂිතව හා විශ්වාසනීයව පැය 24 පුරා සේවය සැපයීමේ හැකියාව හා ඕනෑම ප්‍රදේශයක සිට අපගේ සේවාවන් ලබාගැනීමේ පහසුව ඇත…. 🔹සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සේවාව සිදුකරනු ලබයි…

🔹සියලුම ෆොටෝස් සහ අන්තර්ගතයන් සත්‍ය තොරතුරු වන අතර සැඟවුණු මිල වෙනස් වීම් නොමැත.

☎වැඩි විස්තර සදහා අමතන්න

Overview

  • Contact Number : 0777346000
  • Vans & Buses Tags : For Hire, Private Trip, Van

Leave feedback about this

  • Quality
  • Price
  • Service