Kotmale In by Kandy Homes – Nuwara Eliya
❊ ඔයා හොයන්නෙ කොත්මලේ ඇවිත් නවතින්න තැනක්ද ?
කොත්මලේ ඇවිත් කොල්ලො සෙට් එකට නවතින්න තැනක්?
යාලුවො සෙට් එක එක්ක නිදහසේ සෙට් වෙන්න තැනක්ද
සිංදුවක් කියලා ඩ්‍රින්ක් එකක් දාන ගමන් නිදහසේ ඉන්න තැනක්ද?
කෑම බීම හදාගෙන තමන්ගෙ වගේ ඉන්න තැනක්ද ?
✤ එහෙනම් මෙන්න 𝗣𝗹𝗮𝗰𝗲 එක 𝗞𝗼𝘁𝗺𝗮𝗹𝗲 𝗜𝗻𝗻 𝗯𝘆 𝗞𝗮𝗻𝗱𝘆 𝗛𝗼𝗺𝗲𝘀
📌𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
- ❊ 3 𝘽𝙚𝙙 𝙍𝙤𝙤𝙢𝙨
- ❊ 𝙇𝙞𝙫𝙞𝙣𝙜 𝙍𝙤𝙤𝙢
- ❊ 𝙆𝙞𝙩𝙘𝙝𝙚𝙣 𝙒𝙞𝙩𝙝 𝘼𝙡𝙡 𝙩𝙝𝙚 𝙀𝙦𝙪𝙞𝙥𝙢𝙚𝙣𝙩
- ❊ 𝘽𝘽𝙌 𝙁𝙖𝙘𝙞𝙡𝙞𝙩𝙮
- ❊ 𝙁𝙤𝙤𝙙 𝙖𝙣𝙙 𝘿𝙧𝙞𝙣𝙠𝙨
- ❊ 𝙎𝙚𝙡𝙛 𝙘𝙤𝙤𝙠𝙞𝙣𝙜 ( 𝙄𝙛 𝙮𝙤𝙪 𝙬𝙖𝙣𝙩 𝙬𝙚 𝙘𝙖𝙣 𝙥𝙧𝙤𝙫𝙞𝙙𝙚 𝙖 𝙘𝙤𝙤𝙠 )
✤ 𝙋𝙧𝙞𝙘𝙚 එක පුද්ගලයෙක්ට 1000 පමණි
❊ 8 දෙනෙකුට නවාතැන් පහසුකම් ලබාගත හැක (උපරිම නවාතැන් ගත හැක්කේ 08 දෙනෙක් පමණි.)
✤ ඔබ බසයෙන් හෝ දුම්රියෙන් පැමිනෙන්නේ නම් උලපනේ සිට ප්‍රවාහන පහසුකම් සලසා දිය හැක.
✤ ඔබට අවශ්‍ය ආහාර අපගේ 𝗠𝗲𝗻𝘂 එකට සාදා දීමටද හැක.
✤ ඔබට කොත්මලේ පහත ස්ථාන නැරඹීමට ප්‍රවාහන පහසුකම් සලසා දිය හැක.
✤ කොත්මලේ නැරඹීමට ඇති ආකර්ෂණීය ස්ථාන,
- 𝙋𝙚𝙖𝙘𝙤𝙘𝙠 𝙃𝙞𝙡𝙡 18𝙠𝙢 – මොණරගල කන්ද – 18km
- 𝙆𝙤𝙩𝙢𝙖𝙡𝙚 𝙈𝙖𝙝𝙖𝙬𝙚𝙡𝙞 𝙈𝙖𝙝𝙖 𝙨𝙚𝙮𝙖 – මහවැලි මහා සෑය – 8km
- 𝘿𝙚𝙝𝙖𝙙𝙪 𝙆𝙖𝙙𝙪𝙡𝙡𝙖 – දෙහදු කඩුල්ල – 5km
- 𝙍𝙖𝙣𝙖𝙢𝙪𝙣𝙚 𝙋𝙖𝙙𝙙𝙮 𝙛𝙞𝙚𝙡𝙙 – රණමුණේ වෙල් යාය – 9km
- 𝙍𝙖𝙣𝙖𝙢𝙪𝙣𝙚 𝙍𝙖𝙟𝙖 𝙋𝙞𝙝𝙞𝙡𝙡𝙖 – රණමුණේ රජ පිහිල්ල – 9km
- 𝙆𝙖𝙙𝙖𝙙𝙤𝙧𝙖 𝙑𝙞𝙝𝙖𝙧𝙖𝙮𝙖 – කඩදොර විහාරය – 5km
- 𝙆𝙤𝙩𝙢𝙖𝙡𝙚 𝘿𝙖𝙢 𝙫𝙞𝙚𝙬 𝙥𝙤𝙞𝙣𝙩 𝙖𝙣𝙙 𝙙𝙖𝙢 – කොත්මලේ ජලාශය – 5km
- 𝙆𝙤𝙩𝙢𝙖𝙡𝙚 𝙃𝙖𝙣𝙜𝙞𝙣𝙜 𝙗𝙧𝙞𝙙𝙜𝙚 – එල්ලෙන පාලම – 3km
- 𝙁𝙤𝙤𝙡𝙨 𝘽𝙧𝙞𝙙𝙜𝙚 – මෝඩයාගෙ පාලම – 4km
✤ මෙම ස්ථාන නැරඹීමට පහත ආකරයට ප්‍රවාහන පහසුකම් සලසා දිය හැක.
❊ 𝗖𝗮𝗿 𝘄𝗶𝘁𝗵 𝗱𝗿𝗶𝘃𝗲𝗿 – රු 8000/=
❊ 𝗦𝗰𝗼𝗼𝘁𝗲𝗿 + 𝗙𝘂𝗲𝗹 – රු 2500/=
📞ඔබේ දවස වෙන් කර ගැනීමට අදම කතා කරන්න.
Overview
- Contact Number: 0778371900
- Holiday tags: Resort
Leave feedback about this