Kudaoya Guest & Bungalow – Nuwara Eliya
Kudaoya Guest & Bungalow – Nuwara Eliya
Kudaoya Guest & Bungalow – Nuwara Eliya
Kudaoya Guest & Bungalow – Nuwara Eliya
Kudaoya Guest & Bungalow – Nuwara Eliya
Kudaoya Guest & Bungalow – Nuwara Eliya
Kudaoya Guest & Bungalow – Nuwara Eliya
Kudaoya Guest & Bungalow – Nuwara Eliya
Kudaoya Guest & Bungalow – Nuwara Eliya
Kudaoya Guest & Bungalow – Nuwara Eliya
  • October 4, 2023 3:33 pm
  • Nuwara Eliya City, Nuwara Eliya
රු 3,000Per Package(Upwards)

❤❤ The Kudaoya Guest & Bangalow Nuwara Eliya ❤❤

💖💖 Full Bungalow Rs.15000/= Only 💖💖
🏰 නවාතැන් ගන්න සුපිරිම තැනක් 🏰

360′ View Point එකක් තියෙන ෆැමිලි එකත් එක්ක හරි යහළුවෝ සෙට් එකත් එක්ක සෙට් වෙන්න සුපිරි තැනක්. කන්ඩායම් වසයෙන් පැමිනෙන ඔබට සින්දුවක් කියල BBQ පාටියක් දාලා විනෝදවෙන්න කියාපු තැනක්. නුවරඑලිය කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති නිසා හොයාගන්නත් පහසුයි.

  • ආහාර පාන පහසු මිලට සපයා දිය හැක.
  • ආහාර පාන පිසගැනීමට අවශ්‍ය වන්නේ නම් මුලුතැන්ගේ පහසුකම් ලබාගත හැක.
  • ඇවිදින්න සුදුසු වාහනයක් සාදරන මිලට සපයා දිය හැක – (Scooter/ Car/Van)
  • වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි
  • Hot Water පහසුකම්
  • BBQ පහසුකම්
  • Wi-fi පහසුකම්
  • TV පහසුකම්
  • Dinning room
  • නුවරඑලිය නගරයට 5.0 km

💖 Double room , රු. 3000/=

💖 Trible room, රු.3500/=

💖 Family room රු. 4000/=

💖 Full villa with kitchen and Gas රු.15,000/=

නවාතැන් ගැනීමට පැමිණෙන පුද්ගලයන් ගනන අනුව මිලගනන් කතාකර ගත හැක.

Overview

  • Contact Number : 0779656271 / 0773740996 / 0713902732 / 0522236054
  • Holiday tags : Bungalow, Guest/ Rest House

Leave feedback about this

  • Quality
  • Price
  • Service