Lihini Guest House – Nuwara Eliya
Lihini Guest House – Nuwara Eliya
Lihini Guest House – Nuwara Eliya
Lihini Guest House – Nuwara Eliya
Lihini Guest House – Nuwara Eliya
Lihini Guest House – Nuwara Eliya
Lihini Guest House – Nuwara Eliya
Lihini Guest House – Nuwara Eliya
Lihini Guest House – Nuwara Eliya
Lihini Guest House – Nuwara Eliya
Lihini Guest House – Nuwara Eliya
Lihini Guest House – Nuwara Eliya
Popular
රු 4,000 රු 20,000
(Between)

නුවරඑළියේ ඇවිදින්න එන ඔයාලට නතර වෙන්න තැනක් හොයනවාද?

එහෙනම් එන්න ළිහිණි නුවරඑළිය ගෙස්ට් හවුස් එකට

ඔයාට ඔයාගෙ ආදරණීයන්, පවුලේ අය, යාළුවෝ සෙට් එකත් එක්ක ඇවිල්ලා නිදහසේ කාලය ගත කර කරලා හිතේ හැටියට විනෝද වෙලා යන්න පුළුවන් බජට් එකටත් සෙට් වෙන ලස්සනම ලස්සන තැනක් තමයි මේක…

Rates:

  • 5 දෙනෙකුට ඉන්න පුළුවන් room  එකක් එක රැයක් සදහා Rs.5000යි
  • කපල් එකක්නම් එක රැයක් සදහා Rs.4000යි
  • 9 දෙනෙකුට ඉන්න පුළුවන් room  එකක් එක රැයක් සදහා Rs.9000යි
  • 10 දෙනෙකුට ඉන්න පුළුවන් room  එකක් පලමු රැයට Rs.10000යි, දෙවෙනි රැයට Rs.8000යි
  • මුලු ගෙස්ට් එකම ගන්නවානම් එක රැයකට Rs.20000යි

Facilities:

  • BBQ
  • Karoke
  • Parking
  • Kitchen

නුවරඑළියේ, රුවන්එළියෙ නිස්කලංක පරිසරයක තමයි මේක තියෙන්නෙ🌳🌼🍃🌎⛅

අබේවෙලට, ගෙගරි වැවට, නුවරඑළියට පහසුවෙන් ලගා වෙන්නත් පුළුවන්😍

වැඩි විස්තර සදහා අමතන්න📞

Overview

  • Contact Number: 0702842414
  • Holiday tags: Guest/ Rest House

Leave feedback about this

  • Quality
  • Price
  • Service