Lotus Holiday Resort – Anuradhapura
Lotus Holiday Resort – Anuradhapura
Lotus Holiday Resort – Anuradhapura
Lotus Holiday Resort – Anuradhapura
Lotus Holiday Resort – Anuradhapura
Lotus Holiday Resort – Anuradhapura
Lotus Holiday Resort – Anuradhapura
Lotus Holiday Resort – Anuradhapura
Lotus Holiday Resort – Anuradhapura
Lotus Holiday Resort – Anuradhapura
Popular
(Call for price)

Lotus Holiday Resort – Anuradhapura

අනුරාධපුර වන්දනා ගමන් සහ විනෝද චාරිකා එන ඔබ සදහා නැවතීමට අනුරාධපුර පූජා නගරය ආසන්නයෙන් සියලු පහසුකම් වලින් සමන්විත විශ්වාසනීය සහ ආරක්ෂාකාරී,පිරිසිදු, සුවපහසු නිදහස් වටපිටාවකින් යුත් නිවසක් ඇත.එමෙන්ම ඔබට අවශ්‍ය ආහාර පාන හා කිරි ආහාර සකසා ගැනීමට මුලුතැන්ගෙයි පහසුකම්.

🏠️ Double Room/ Family Room වශයෙන් ලබාගත හැක.

🏠️ මුළු නිවහන වශයෙන්ද ලබාගත හැක.

🚗 පූජා නගරයට 8Km (විනාඩි 10).
🚗 අනුරාධපුර නගරයට 3Km (විනාඩි 5).

☸ ජය ශ්‍රී මහා බෝධියට 8Km ( විනාඩි 10 ).
☸ රුවන්වැලි මහා සෑයට 8Km ( විනාඩි 10).
☸ මිහින්තලේ පූජා භූමියට 18Km ( විනාඩි 30).

🚕️ සාධාරණ මිල ගනන් යටතේ ඔබට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ද සලසා දිය හැක.

වැඩි විස්තර සදහා අමතන්න📞

Overview

  • Contact Number: 0718175301
  • Holiday tags: Resort

Leave feedback about this

  • Quality
  • Price
  • Service