Minsadi Holiday
Minsadi Holiday
Minsadi Holiday
Minsadi Holiday
Minsadi Holiday
Minsadi Holiday
Minsadi Holiday
Minsadi Holiday
Minsadi Holiday
Minsadi Holiday
Popular
රු 2,500Per Room(Upwards)

Minsadi Holiday – Anuradhapura

ජය ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලිසෑය අසලින් ඔබට නවාතැන් පහසුකම් .( ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලිසෑයට විනාඩි 5න් ළගා විය හැක.)

කාමර ලෙස හෝ සම්පූර්ණ නිවසම පහසු මිලට ලබාගත හැකිය .

නිදහස් නිස්කලංක පරිසරය

සුහදශීලී සේවාව

Minsadi Holiday අපෙන් ඔයාලට ලැබෙන පහසුකම්

✅ කිරි ආහාර සකසා ගැනීමට සියලු පහසුකම් ඇත.
✅ ඔබට අවශ්‍ය නම් ආහාරපාන සහන මිලට ලබාගත හැක.
✅ ඔබ ආහාරපාන සකසා ගන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් ද ඇත.
✅ අටමස්ථානය වැද ගැනීමට යන ඔබහට අවශ්‍ය නම් අඩු මිල ගනන් යටතේ ප්‍රවාහන පහසුකම් සපයා දෙනු ලැබේ.
✅ රුවන්වැලිසෑයට හා ශ්‍රී මහා බෝධියට පයින් යා හැකි දුර
✅ පරණ බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානයේ සිට විනාඩි 10න් පැමිණිය හැක.

Overview

  • Contact Number: 0714933253 / 0771096943
  • Holiday tags: Guest/ Rest House

Leave feedback about this

  • Quality
  • Price
  • Service