Nescafe Machine for Hire
  • November 15, 2023 3:05 pm
  • Ambalantota, Hambantota
රු 1,000per day(Fixed)

අලුත් රස රැසක් සමග අපි මිල අඩුකරා 😀😀😀

ඔබත් කෝෆි යන්ත්‍රයක් කුලියට ගැනීමට සොයනවාද? ඔබගේ අවශ්‍යතාව ඉටු කිරීමට අප සැදී පැහැදී සිටින්නෙමු.ඕනෑම අවස්ථාවක් හෝ ස්ථානයක් සඳහා නෙස්කැෆේ යන්ත්‍ර සහ පැකට් අපෙන් ලබා ගත හැක.

රස පිරි අඩුම පිරිවැයකින් වැඩිම කෝප්ප ගණනක් සෑදිය හැකි අසමසම වගකීමක්‌ සහිත coffee vending machines දැන් අපෙන් 👍

☕️ අඩුම මිලට හොදම වාසියකට coffee vending machines සහ Premix දැන් රස 6කින්

☕️ අමිබලන්තොට නගරයේ අවම මිල වටිටමි රැසක් සමගින්

☕️ පැය 24 පුරා සේවය

☕️ ක්‍රියාවිරහිත නොවන නවතම මැෂින්

☕️ අවශ්‍යතාවය ඉටුකරගෙන මුදල් ගෙවිමෙ හැකියාව

මිල;

  • දවසට Coffee Machine 1 සදහා 1000/=
  • පිටි පැකටි 2100/=
  • Cup Bundle 400/=

Overview

  • Contact Number : 0768869014
  • Event equipments tags : Kitchen Equipment

Leave feedback about this

  • Quality
  • Price
  • Service