Orchid Villa by Kananke Hills – Matara
Orchid Villa by Kananke Hills – Matara
Orchid Villa by Kananke Hills – Matara
Orchid Villa by Kananke Hills – Matara
Orchid Villa by Kananke Hills – Matara
Orchid Villa by Kananke Hills – Matara
Orchid Villa by Kananke Hills – Matara
Orchid Villa by Kananke Hills – Matara
Orchid Villa by Kananke Hills – Matara
Orchid Villa by Kananke Hills – Matara
New
රු 12,500 රු 30,000
per day(Between)

Orchid Villa by Kananke Hills – Matara

ගාල්ලෙ කනංකෙන් 4 – 6 දෙනෙක්ට 15,000/=ට සුපිරිම villa එකක්…

ඉතින් මේක අලුතෙන්ම පටන් ගත්තු villa එකක්

මාරම ලස්සන view එකක් එක්ක මාරම නිදහස් පරිසරය

මෙයාලගෙ villa එකෙ separate units දෙකක් තියෙනවා.

📌මුලු villa එකම ගන්නත් පුලුවන්

📌නැත්නම් එක unit එකක් ගන්න පුලුවන්

one villa unit 15,000/= for 4-6 pax

Whole villa 30,000/= for 8-10 pax

Private villa unit for couples BB 12,500/=

ඉතින් මේ දවස්වල ප්‍රසිද්ධ ලලයි ලිලයි teledrama එකත් මෙහෙ තමා shoot කරන්නෙ💙

📞Contact for more details…

Overview

  • Contact Number: 0770139211 / 0773203111
  • Holiday tags: Villa

Leave feedback about this

  • Quality
  • Price
  • Service