♦️Girlfriend/Boyfriend එක්ක,පවුලේ අයත් එක්ක,යාලුවොත් එක්ක Day out එකකට, විනෝද වෙන්න සුන්දර ඇල්ල පුරවරයේ යන්න හිතන් ඉන්නවද?
♦️අතේ තියෙන Budjet එකට සෙට් වෙන ගානට කෑම බීම එක්ක හොඳ පහසුකම් එක්ක නවතින්න තැනක් හොයනවද?
මෙන්න ඒකට හොඳම Place එක.
🏡️𝗣𝗹𝗲𝗮𝘀𝗮𝗻𝘁 𝗩𝗶𝗲𝘄 𝗘𝗹𝗹𝗮 𝗛𝗼𝗺𝗲𝘀𝘁𝗮𝘆
Group එකකට උනත් හොඳ Facilities එක්ක නිදහසේ කාලය ගත කරන්න පුලුවන් තැනක් මේක.
🔷Family එකකට,Group එකකට Beds 3 ක් සමග Family Room එක එක් අයෙකු සඳහා අය කිරීම 1350/- ක් විතරයි. ( සැ.යු;මෙම පැකේජය ලබා ගැනීමට අවම පුද්ගලයන් 4ක් සිටිය යුතුය).
අපගේ නවාතැන වෙන් කරගන්නා ඔබට පහත පහසුකම් ලබා ගත හැකිය.
Hot&Cool Water
Food Facilities
Balcony with Mountain View
BBQ Machine
Scooters for rent
අපගේ නවාතැනේ සිට ඇල්ල පුරවරයේ සංචාරක ස්ථාන සඳහා දුර ප්‍රමාණයන් පහත පරිදි වේ.
🔸𝙴𝚕𝚕𝚊 𝚁𝚘𝚌𝚔 – 2.6𝙺𝙼
🔸𝙺𝚒𝚝𝚑𝚊𝚕 𝙴𝚕𝚕𝚊 𝙵𝚊𝚕𝚕𝚜 – 700𝙼
🔸𝙽𝚒𝚗𝚎 𝙰𝚛𝚌𝚑 𝙱𝚛𝚒𝚍𝚐𝚎 – 5.09𝙺𝙼
🔸𝙻𝚒𝚝𝚝𝚕𝚎 𝙰𝚍𝚊𝚖𝚜 𝙿𝚎𝚊𝚔 – 5.09𝙺𝙼
🔸𝚁𝚊𝚟𝚊𝚗𝚊 𝙵𝚊𝚕𝚕𝚜
Overview
- Contact Number : 0787189050 / 0718995322 / 0771958595
- Holiday tags : Bungalow
Leave feedback about this