මෙන්න යනවා නම් සුපිරි Villa එකක් ❤️❤️😱
අම්මෝ මෙතනට නම් ජීවිතේ එකපාරක් හරි යන්නම ඕන.😱 මාදු ගග අයිනේ කඩොල් කැලයක් මැද හදලා තියෙන මාරම ලස්සන Villa එකක්. 🍀😍
📍Rookada Heritage Villa අම්බලන්ගොඩ
පුදුම හිතෙන view එකක් මෙතන තියෙන්නේ🏡
ස්වභාවික සුන්දරත්වය විදින්න වෙනස්ම විදියෙ අත්දැකීමක් ගන්න ආස අයට මේක නම් නියම තැනක්.🌳🍃
සුන්දර දකුණු වෙරළ තීරයක,මාදුගං සවාරියක ගිහින් ඇවිත්..යා යුතුම තැනක් ❇️🤩
Full Board විදිහට ඔයාලට හොදම කැමති කෑමක් කන්නත් පුලුවන්
Honeymoon Couple වලට වෙනම සුපිරි Package එකක් මෙයාල දෙනවා කිසිම තැනක නොදෙන විදිහේ.❤️🍇🍷🍩
ඒ වගේම පවුලෙ අයට,යාළුවෝ සෙට් එක වුනත් ( 6pax Max in one Cabana ) විවේකීව නිදහසේ නිවාඩුව ගතකරන්න මේ Villa එකේදි අවස්ථාව තියෙනවා.Happening ම Happening නිවාඩුවක් ගත කරන්න සුපිරි තැනක් තමයි මේ .
Cabana 4ක්ම මෙතන තියෙනවා (Super Luxury 02 + Deluxe 02) 🏡🍂🍀
Rs 54,000 ක Full Board Private Villa එකට
25% ක Offer Rate එකක් මේ දවස් වල තියෙන්නේ
✅Full Board Whole Villa for Double Rs. 40,000
✅Full Board Whole Villa for Triple Rs. 46,000
✅Full Board Whole Villa for 4 Persons Rs. 52,000
✅Full Board Whole Villa for 5 Persons Rs. 58,000
✅Full Board Whole Villa for 6 Persons Rs. 64,000
🔥Honeymoon Package with Special River Hut Candle Light Dinner
(Decorations, Red/White Wine, Chocolate box & Fruit basket )
✅Rs. 48,000/-(Until end of 31st Nov)
Contact us for reservations📞
Overview
- Contact Number : 0765553200
- Holiday tags : Cabana, Villa
Leave feedback about this