රු 7,000
Room for Rent – Kirulapona
🌹ගැහැණු ළමුන් දෙදෙනෙකු සදහා බෝඩිම් පහසුකම් ඇත
🌹ලයිට් බිල් වතුර බිල් ගෙවා ගන්න ඕනි
🌹මාසෙක key money එකක් ගන්නව
🌹 ඉවීමේ පහසුකම් ඇත
🌹 තුන් වෙනි මහලෙ බෝඩිම් තියෙන්නෙ
🌹කිරුලපන ස්වර්ණ පාරෙන් හෝ නාරහෙන්පිට තලකොටුව පාරෙන් පැමිණිය හැක
Call for more details…
Overview
- Contact Number : 0760639206
- Residential Spaces Tags : Room
Leave feedback about this