Sayon River Cottage & Eco Garden – Wellawaya

  • October 6, 2023 5:25 pm
  • Wellawaya, Monaragala
රු 6,000Per Package(Upwards)

⭕ ගහක් උඩ Cottage එකක් 🥹♥️🍃 එක්කෙනෙක්ට රු. 1500 😱🍃♥️✅ ඔව් ඔව් එක්කෙනෙක්ට රු.1500 විතරමයි😍☘️🥺❤️✨ #Low #Budget එකට වෙනස්ම අත්දැකීමක් හොයන අයට මෙන්න සුපිරියක් 🥹🌳🍃♥️

මුලු #Tree #Cottage 🌳 එකම ( 20 දෙනෙක්ට ඉන්න පුලුවන් ) රු.30000ක් විතරමයි ✅♥️😱🌳 වැල්ලවායේ තමයි මේක තියෙන්නෙ..
මේක Tree Cottage එකකින් සහ Villa එකකින් සමන්විතයි 🌳🍃🥹♥️

⭕ සීත පරිසරයක 🥶🍃, ගගෙ නාලා🏊‍♂️…#BBQ පාරක් දාලා.🍗🧇😋.රෑට පන්දම් පත්තු කරලා ….සෙට් එකත් එක්ක සිංදුවක් කියලා 🎶 🎙️ ගහක් උඩක ඉන්නවා කියන්නෙ ඉතින් වෙනමම Feeling එකක් 😌♥️🍃

මේ Sayon River cottage and eco garden wellawaya ♥️

✅30000/= whole property
(Tree house suite,tree river cottage,garden cottage)
📍Can Accommodate 15-20 adults.
📍BBQ
📍RIVER BATH
📍BONFIRE NIGHT
📍PLAYING AREA With equipments
📍Can order anything you want from Restaurant

✅tree house suite-15000/=
✅tree river cottage-10000/=
✅Garden cottage-6000/=

⭕ Special honeymoon packages තියෙනවා
TV , AC , Hot water, free wifi 😍

හදපානාගල වැව, බුදුරුවගල , දියලුම , ඇල්ල , ඇල්ලවල ඇල්ල , කතරගම, මේ හැම තැනටම ලගයි ✅

🛑Week Days වල prices තවත් අඩුයි 😊🙂🛑

Overview

  • Contact Number : 0715428359
  • Holiday tags : Cottage

Leave feedback about this

  • Quality
  • Price
  • Service