Sidangana Homestay – Anuradhapura
Sidangana Homestay – Anuradhapura
Sidangana Homestay – Anuradhapura
Sidangana Homestay – Anuradhapura
Sidangana Homestay – Anuradhapura
Sidangana Homestay – Anuradhapura
Sidangana Homestay – Anuradhapura
Sidangana Homestay – Anuradhapura
Sidangana Homestay – Anuradhapura
Sidangana Homestay – Anuradhapura
  • September 25, 2023 8:58 am
  • Anuradhapura City, Anuradhapura
රු 3,500 රු 14,500
(Between)

Welcome to Sidangana Homestay🙏🙏🙏

There are 3 rooms here…

  • Room no.1 – A/C, hot water, tv comfortable Mattresses (2 double beds ) LKR.6000/=( for 4 people )
  • Room no.2 – A/C, comfortable Mattresses(2 triple beds -queen size ) LKR. 6000/= (for 5 adults )
  • Room no.3 – Non A/C (fan) LKR. 3500/=(4 adults )

🤩There are comfortable Accommodations facilities for 13 adults (LKR 14500/=per night )

🤩If you need to prepare food there are facilities here
(Rs.500/=per day)

2.7km to railway Station

3.5km to Sacred City

9km to Mihinthalaya

250m to Nuwarwawa (lake )

Check-in time 2.00pm / Check-out time 11.00am (you can talk to us and change the time if you want)

Contact us for more details📞


ආයුබෝවන් 🙏

මෙහි කාමර 3ක් ඇත

  • කාමර 01. – AC, tv, hot water(6’4 -2 double beds ) යාබද නානකාමර සමඟ 4 දෙනෙකු සදහා රු.6000/=
  • කාමර 02. AC, (6’5 – 2 beds queen size ) යාබද නාන කාමර සමඟ වැඩිහිටි පුද්ගලයන් 5 ක් සදහා රු.6000/=
  • කාමර 03.- 6’4 2′ double beds , fan යාබද නාන කාමර සමඟ 4දෙනෙක් සදහා රු.3500/=

🤩වැඩිහිටි අය 13 ට ඉතා පහසුවෙන් නවාතැන් ගැනීමට පහසුකම් ඇත. (14500/=)

🤩ආහාර සකස් කරගැනීමට අවශ්‍ය නම් ඒ සදහා අවශ්‍ය සියලු පහසුකම් මෙහි ඇත .(රු.500/=දිනක් සදහා )

දුම්රිය ස්ථානයට 2.7km
පූජා නගරයට 3.5km
මිහින්තලය ට 9km
නුවර වැව ට මීටර් 250

පැමිණීමේ වේලාව ප.ව.2.00
පිටවීමේ වේලාව පෙ.ව.11.00
(ඔබට අවශ්‍යනම් අප සමග කතා කර වේලාව වෙනස් කරගැනීමට ද පුළුවන් )

ඔයා ලට ඉතා පිරිසිදු ව නිදහසේ ගෙදර වගේ ඔයා ලගෙ වැඩටික කරගන්න පුළුවන් නිදහස් තැනක් තමයි මේ .

වැඩි විස්තර සදහා අමතන්න📞

Overview

  • Contact Number : 0784447665
  • Holiday tags : Guest/ Rest House

Leave feedback about this

  • Quality
  • Price
  • Service