රු 9,500
💢 ගාල්ලට ඇවිදින්න ගිහින් ලස්සන Cabana එකක නැවතිලා අමතක නොවන අත්දැකීමක් ලබා ගන්න එන්න 😍 Sky View Cabin Unawatuna 😍 වෙත. මෙහිදී ඔයාලට අපේ menu එකේ තියන කෑම වර්ග ට්‍රය් කරන්නත් පුළුවන්
📌 උණවටුන බීච් එක වගේම 📌 ජන්ගල් බීච් එකට 1 km වගේ දුරක් තියෙන්නෙ. ඒ වගේම මෙතන ඉදල 📌 ගාල්ල කොටුව, 📌 තල්පෙ බීච්, 📌 කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන ත් බලන්න යන්න පුළුවන්. මෙතන ස්වභාවික විදියට නිර්මාණය කරන ලද කබාන දෙකක් තියෙනව. නිස්කලංක වටාපිටාවක නිදහසේ ඉන්න පුළුවන් තැනක්.
දෙස්විදෙස් ආකර්ශනයෙන් යුක්ත තැනක් තමා මේ උනවටුන කියන්නෙ 😍 ඉතින් එතන cabana experience එකක් ගන්නව කියන්නෙ වෙනමම feel එකක්😍💖
Type | Price | Note |
---|---|---|
Per Cabana With Breakfast | 9500 | Two person can stay |
එහෙනම් දැන්ම ඔයාගේ reservation එක දාන්න අමතක කරන්න එපා🔥
Call for reservation
Overview
- Contact Number : 0714990457
- Holiday tags : Cabana
Leave feedback about this