Sound System for Rent
Sound System for Rent
Sound System for Rent
Sound System for Rent
Sound System for Rent
Sound System for Rent
  • October 3, 2023 4:22 pm
  • Gampaha City, Gampaha
රු 8,000Per Package(Upwards)

ඔබට අවශ්‍ය පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර සහනදායි මිල ගණන් යටතේ අපගේ Operator කෙනෙකු සමග රැගෙනවිත් සවිකරදීම සිදුකර දිය හැක ..

සියලුම ශබ්ද විකාශන යන්ත්‍ර සහ සංගිතය, projects. ඔබට අවශ්‍ය ලෙස අපි කටයුතු කර දෙමි. නවතම උපාංග සමගින් ඔබ වෙතට අපි එන්නමු..

JAYCE LIVE ENTERTAINMENT – EKALA

WhatsApp: +94771924352

ක්ෂේත්‍රයේ වසර 6ක වැඩි පලපුරුද්ද සහ විශ්වාසය විශේෂ වට්ටම් සහිතව අපගේ සේවාවන් ඔබගේ අවශ්යතාවන්ට ගැලපෙන ලෙස සකස්කර දීමට අප සූදානම්!

ගුණත්වයෙන් ඉහල අධි තාක්ෂණික නවීන උපකරණ සමග ගෝෂාකාරි සංගීතයෙන් තොරව ඔබගේ ඕනෑම උත්සව අවස්ථාවකට, කාර්යාලයේ රැස්වීමකට, අලුත් අවුරුදු උත්සව, සාදයකට දේශනයකට, බණ, පිරිත්, අලෙවි ප්‍රවර්ධන වැනි ඕනෑම කාර්යයකට sound systems..

  • Package 01
    Soundking Singel top 2
    Yamaha channel 6 mixer
    2 cable mic
    Mic stand
    1500w= amp
    Power code
    7 km transport free…
    Rs.8000/

 

  • Package 02
    Soundking / JBL, Dubbel top
    Yamaha channel 16 mixer
    4/5 cable mic
    Mic stand
    2800w inkel amp
    Power code
    All cable
    10KM transport free…
    RS.16000/=

Call for more details.

Overview

  • Contact Number : 0771924352
  • Event equipments tags : Entertainment Equipment, Event Lightning, Sound Equipment

Leave feedback about this

  • Quality
  • Price
  • Service