Sri Plus Vila Cabana – Mandaramnuwara
Sri Plus Vila Cabana – Mandaramnuwara
Sri Plus Vila Cabana – Mandaramnuwara
Sri Plus Vila Cabana – Mandaramnuwara
Sri Plus Vila Cabana – Mandaramnuwara
Sri Plus Vila Cabana – Mandaramnuwara
Sri Plus Vila Cabana – Mandaramnuwara
Sri Plus Vila Cabana – Mandaramnuwara
Sri Plus Vila Cabana – Mandaramnuwara
Sri Plus Vila Cabana – Mandaramnuwara
Sri Plus Vila Cabana – Mandaramnuwara
Sri Plus Vila Cabana – Mandaramnuwara
Sri Plus Vila Cabana – Mandaramnuwara
Sri Plus Vila Cabana – Mandaramnuwara
Popular
රු 3,900Per Package(Upwards)

කෑම වේල් 3යි,3900/=යි😱 #මන්දාරම්නුවර ගැමි ගෙයක රැයක් ගත කරන්න මෙන්න නියම තැනක්😍🌿🐳🐙🍃🦀

@ යාලුවෝ ටික mention කරලා ට්‍රිප් එක Plan කරගමු😋

The most beautiful place in the #village of mandaramnuwara for those who want to experience a rural #environment🌻

මේ mandaramnuwara Nawathimu “මන්දාරම්නුවර නවතිමු” ❤

සීතල වතුර ටිකකින් නාලා, සුන්දර පරිසරයක සිසිලස විදින ගමන් ලස්සන බජට් නිවාඩුවක් ගත කරන්න කැමති අයට මේක තමයි Place එක.

⭕ Package Details
✅ LKR 3900/- PP | Fullboard

⭕ Package Includes
✅ ප්‍රධාන ආහාර වේල් 03ක්
✅ උදෑසන සහ සවස තේ පානයන් 4ක් සහ වෙල්කම් ඩ්‍රින්ක් එකක්
✅ සියලුම ජල ක්‍රීඩා
✅ වනය මැද සැගවුනු දිය ඇලි නැරඹීමේ අවස්ථාව
✅ ගල් ගුහා නැරඹීම
✅ ගිනිමැලය
✅ සපාරි ජීප්
✅ BBQ machine

⭕ LKR 5000/- Guide දිනක් සදහා කණ්ඩායමකට

කණ්ඩායමේ පිරිස 10ට වැඩිනම් Guide සදහා 2000😍

මන්දරම්නුවර කියන්නෙ ජීවිතේ එක පාරක් හරි යන්නම ඕනේ ගමනක්😋 ඔයාලගෙ යාලුවෝ සෙට් එකම, පවුලේ අය ඔක්කොම වෙලාවක ගිහින් ඒ අත්දැකීම ගන්න අමතක කරන්න එපා.

Overview

  • Contact Number: 0766652393
  • Holiday tags: Cabana, Villa

Leave feedback about this

  • Quality
  • Price
  • Service