උදේ සහ රෑ කෑමත් එක්කම රු 3500/= ට හබරණ පැත්තේ යන ඔයාලට නතර වෙන්න පුලුවන් සුපිරිම Villa එකක්😍🌳🌺🌿
මේ The Border – Habarana ❤️
සුන්දර ගස්කොලන් වලින් වට වුන නිස්කලංක පරිසරයක තියෙන නිසා යාලුවෝ එක්ක, පවුලේ අය එක්ක ඇවිත් නිදහසේ නිවාඩුවක් ගත කරන්න නියම තැනක්.😋
⭕ Package Price
✅LKR 3500/= HB _ per person
⭕ Package Includes
✅Breakfast & Dinner
✅Morning & Evening Tea
✅Comfortable Bedrooms
✅Attached Bathrooms
✅Safety Parking Facility
✅BBQ Facility
යාලුවෝ සෙට් එකත් එක්ක ඇවිත් BBQ පාරක් දාලා සින්දුවක් කියලා පොඩ්ඩක් චිල් එකේ ඉන්න නම් සුපිරිම place එකක්.🥂😎
තව ඔයාලා,
📌️සීගිරිය, පිදුරංගල
📌️අනුරාධපුර, පොලොන්නරුව
📌️රිටිගල
📌 jeep සෆාරි
📌ඔරු සෆාරි
📌️කරත්ත සෆාරි
📌 ගමේ ලස්සන තැන් බලන
වගේ යන්න හිතන් ඉන්නවනම් පහසුවෙන් සහ ඉක්මණින්ම ලගා වෙන්නත් පුලුවන් හා තවත් බොහෝ දේ එකම තැනකින් 😍
වැඩි විස්තර සහ Bookings සදහා අමතන්න
Overview
- Contact Number : 0774875473
- Holiday tags : Villa
Leave feedback about this