Thisavi Rest- Anuradhapuraya
Thisavi Rest- Anuradhapuraya
Thisavi Rest- Anuradhapuraya
Thisavi Rest- Anuradhapuraya
Thisavi Rest- Anuradhapuraya
Thisavi Rest- Anuradhapuraya
Thisavi Rest- Anuradhapuraya
Thisavi Rest- Anuradhapuraya
Thisavi Rest- Anuradhapuraya
Thisavi Rest- Anuradhapuraya
  • July 11, 2023 4:19 pm
  • Anuradhapura City, Anuradhapura
රු 2,500 රු 4,000
Per Room(Fixed)

අනුරාධපුර වන්දනාවේ එන ඔබට තිසාවැව ආසන්නයේම නවතින්නට හොදම තැනක්… තිසාවි Rest – තිසාවැව, අනුරාධපුර. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා ඖෂධවේදීන්ගේ සංගමයේ නිවාඩු නිකේතනයකි.

✅ කිරි ආහාර සකස් කරගැනීමට හා අනෙකුත් ආහාර පාන සකස් කර ගැනීමට සියළු පහසුකම්. උපකරණ හා ගෑස් අපෙන්.

✅ විසිත්ත කාමරය හා කෑම කාමරය.

✅ වාහන ගාල්කර තැබීමේ පහහුකම්.

✅ අටමස්ථානය, ජය ශ්‍රී මහා බෝධිය, රුවන්මැලිසෑය සහ සියලු අටමස්ථාන සදහා ප්‍රවාහන පහසුකම්.

✅ වැඩිහිටි 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට එකවර නැවතීමේ පහසුකම්.

අනුරාධපුර එන ඔබට රජයේ ආයතනයක විශ්වාසය සමගින් ඔබත් ඔබේ නවාතැන වෙන්කරවා ගෙන නිදහසේ ඔබේ කටයුතු සිදුකරගන්න.

Type Price Note
සම්පූර්ණයෙන් වායු සමනය කල කාමරය 3500
  • ඩබල් ඇදන් 1 ක් ○ තනි ඇදන් 1 ක් ○ නාන කාමරය හා අනෙකුත් පහසුකම් ඇතුළත්
සම්පූර්ණයෙන් වායු සමනය කල කාමරය 4000
  • ඩබල් ඇදන් 02 ක් ○ නාන කාමරය හා අනෙකුත් පහසුකම් ඇතුළත්
වායු සමනය නොකල කාමරය 2500
  • සිවිලිම් විදුලි පංකා සහිතයි ○ ඩබල් ඇදන් 1 ක් ○ තනි ඇදන් 1 ක් ○ නාන කාමරය හා අනෙකුත් පහසුකම්
වායු සමනය නොකල කාමරය 2500
  • සිවිලිම් විදුලි පංකා සහිතයි ○ ඩබල් ඇදන් 2 ක් ○ නාන කාමරය හා අනෙකුත් පහසුකම් ඇතුළත්.

Overview

  • Contact Number : 0714432270 / 0718012726
  • Holiday tags : Guest/ Rest House

Leave feedback about this

  • Quality
  • Price
  • Service