Toyota Vitz Car for Rent
Toyota Vitz Car for Rent
Toyota Vitz Car for Rent
Toyota Vitz Car for Rent
Toyota Vitz Car for Rent
Toyota Vitz Car for Rent
Toyota Vitz Car for Rent
Toyota Vitz Car for Rent
Toyota Vitz Car for Rent
Toyota Vitz Car for Rent
  • November 13, 2023 3:29 pm
  • Nugegoda, Colombo Suburbs
රු 90,000per month(Fixed)

තෙන්නකෝන් හෝල්ඩින්ග්ස්, කොහුවල

පහත විස්තරය කියවා ඇමතුම් ලබාදෙන්න 👇

👉 Modal: Toyota Vitz

👉Seating Capacity: 05

👉Year of Manufacture: 2008

👉Fuel: Petrol

👉Transmission: Auto

වසර ගණනාවක් පුරාවට පාරිභෝගික විශ්වාසය ඉහලින්ම දිනාගත් තෙන්නකෝන් හෝල්ඩින්ස් සමූහය යටතේ ඇති මෙම Toyota Vitz රථය දීර්ඝකාලීන පදනම යටතේ රියදුරු සහ ඉන්ධන රහිතව ලබාගත හැක. ඉතා උසස් තත්ත්වයේ පවතින මෙමෙ රථය කොලඹ ස්තීර පදින්චි කරුවන්ට පමණක් ලබාගත හැකි අතර අවම මාස 6ක කාලසීමාවකට ලබාගත හැක.

මීට අමතරව ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි රියදුරු සහිතව හෝ රහිතව වාහන ලබාගැනීමට අපගේ දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ලංකාවේ ප්‍රසිද්ධ සමාගම් රැසක් සමග වසර ගණනාවක් පුරා ගිවිසුම් ගත වී ඇති අප ආයතනයට සම්බන්ද වීමට ඔබටත් අනගි අවස්තාවක්.

ඔබසතුව ඇති කාර්, වෑන්, ජීප් රියදුරු රහිතව ලබාදීමට අදහස් කරන්නේනම් වාහනයේ විස්තර සහ පින්තූර මෙම වටිස්ඇප් අංකයට යොමු කරන්න.

ලබාදීමට හැකි උපරිම මුදල සහ වාහනය ලබාගැනීමට හැකි දිනය වාහනය පරික්ෂාවෙන් පසු දැනුම් දෙනු ලැබේ.

Overview

  • Contact Number : 0777273820 / 0777474938 / 0112823723
  • Cars & SUVs Tags : Car, For Rent, Office Use, Personal Use

Leave feedback about this

  • Quality
  • Price
  • Service