නිවාඩුවට යන්න trip එකක් Plan කරනවද?
මෙන්න 8000/=කට #ඇල්ලේ තියෙන ලස්සනම තැන් බලන්න පුලුවන් සුපිරිම බජට් Trip Package එකක්😱😍🍃🌺🌿🌹🐦
මේ Ella Tuk tuk ❤️
Some of the best Tuk Tuk Service to visit the tourist Place in Ella area
ඔයාලට තියෙන්නෙ ඇල්ලට එන්න විතරයි එතන ඉදන් ඔයාව ඉතා සුරක්ශිතව ඇල්ලෙ තියෙන ලස්සනම Place ටික බලන්න එක්ක යනවා.
⭕ Package Details
✅ LKR 8000/= (Per Day for a tuk tuk)
(Maximum 3 person)
මේ Package එක තියෙන්නෙ එක දවසකට. එතකොට ඔයාලට මෙතනින් ඕනම Root එකක් එක දවසකට වෙන් කරගන්න පුලුවන්.
✅ Root 01
Nine Archers, Ravana Falls, Little Adams Peak, Demodara Viwpoint, Demodara Station, Nildiya Pokuna
✅ Root 02
Ella Rock, Ellawala Ella, Magamewna Asapuwa
මීට අමතරව ඔයාලා කැමති විදිහටත් Customize කරගන්න පුලුවන්.😍
එක එක වාහන වල යන් නැතුව එකම tuk tuk එකක නිදහසේ location වලට ගිහින් එන්න පුලුවන් මෙයාලා එක්ක. 😋
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
Overview
- Contact Number : 0703372315
- Tuks Tags : For Hire
Leave feedback about this