Vans for Hire
Vans for Hire
Vans for Hire
Vans for Hire
Vans for Hire
Vans for Hire
Vans for Hire
Vans for Hire
Vans for Hire
Vans for Hire
Vans for Hire
Vans for Hire
Vans for Hire
Vans for Hire
  • December 6, 2023 2:35 pm
  • Kohuwala, Colombo Suburbs
(Call for price)

තෙන්නකෝන් හෝල්ඩින්ග්ස්, කොහුවල

පහත විස්තරය හොදින් කියවා ඇමතුම් ලබාදෙන්න 👇

👉 Modal: Comfortable Vans

👉Seating Capacity: 9 / 12 / 13 / 14

👉Transmission: Auto

වසර ගණනාවක් පුරාවට පාරිභෝගික විශ්වාසය ඉහලින්ම දිනාගත් තෙන්නකෝන් හෝල්ඩින්ස් සමූහය යටතේ ඇති මෙම Van රථ ඔබගේ සියලුම අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි විනෝද චාරිකා , අධ්‍යාපන චාරිකා , මංගල චාරිකා සදහා දක්ෂ පළපුරුදු රියදුරු,සහ ඉන්ධන සහිතව ලබාගත හැක. ඉතා උසස් තත්වයේ වාහන ලබාගැනීමට අපගේ දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන්න.

තවද ලංකාවේ ප්‍රසිද්ධ සමාගම් රැසක් සමග වසර ගණනාවක් පුරා ගිවිසුම් ගත වී ඇති අප ආයතනයට සම්බන්ද වීමට ඔබටත් අනගි අවස්තාවක්.

ඔබසතුව ඇති කාර්, වෑන්, ජීප් රියදුරු රහිතව ලබාදීමට අදහස් කරන්නේනම් වාහනයේ විස්තර සහ පින්තූර මෙම වටිස්ඇප් අංකයට යොමු කරන්න.

ලබාදීමට හැකි උපරිම මුදල සහ වාහනය ලබාගැනීමට හැකි දිනය වාහනය පරික්ෂාවෙන් පසු දැනුම් දෙනු ලැබේ.

Overview

  • Contact Number : 0777474938 / 0777273820 / 0777474939 / 0112823723
  • Vans & Buses Tags : Van, For Hire, Private Trip

Leave feedback about this

  • Quality
  • Price
  • Service