Anda Ella Guest – Diyathalawa
Anda Ella Guest – Diyathalawa
Anda Ella Guest – Diyathalawa
Anda Ella Guest – Diyathalawa
Anda Ella Guest – Diyathalawa
Anda Ella Guest – Diyathalawa
Anda Ella Guest – Diyathalawa
Anda Ella Guest – Diyathalawa
Anda Ella Guest – Diyathalawa
Anda Ella Guest – Diyathalawa
Anda Ella Guest – Diyathalawa
Anda Ella Guest – Diyathalawa
Anda Ella Guest – Diyathalawa
Anda Ella Guest – Diyathalawa
රු 1,000Per Person(Fixed)

Anda Ella Guest – ආඳා ඇල්ල ගෙස්ට්

සුන්දර දියතලාවේ සංචාරයට පැමිණෙන ඔබට

  • ආකර්ෂණීය කෑම කාමරයක්, මුළුතැන්ගෙයක්, කාමර 3ක් (Tribble beds 02ක් සහිත family room එකක් සහ Tribble beds 01 සහ Double beds 1 සහිත family room එකක් + Tribble bed 1ක් සහිත rooms 1ක්) සහ නාන කාමර 3ක් (උණු ජලය පහසුකම් සමග)
  • ඔබගේ ආහාර අවශ්‍යතාවයන් සපුරා දීමට පළපුරුදු කෝකිවරයෙක්
  • BBQ පහසුකම්
  • ඔබට සංචාරය කිරීමට අවශ්‍ය අවට ස්ථානයන් මග පෙන්වීම සඳහා මග පෙන්වන්නෙකුගේ සහාය,වෑන් රථ,කාර් රථ හා ත්‍රීරෝද රථ පහසුකම්
  • රාත්‍රී ගිනි මැල සාදයන් සඳහා අවශ්‍ය දර සැපයීම සහ සංගීත සාදයන් පැවැත්වීම සඳහා Karaoke Speaker සහ Microphone පහසුකම්, DJ සාද ,ආලෝකකරණය හා Sounds Systems
  • ඉතා අලංකාර දර්ශනයන්ගෙන් සමන්විත, ආඳා ඇල්ලට මායිම්ව හා ආරක්ෂාකාරීව දිය නෑමට ස්භාවික දිය තටාකය ( natural pool)

සමඟින් නවීනතම නිවාඩු නිකේතනයක්😍

නැරඹීමට හා විනෝද වීමට .👇

📌️ foxheel ධාවන පථයට විනාඩි 10 යි.

📌️ adisam විනාඩි 30 යි.

📌️ lipton seat විනාඩි 45 යි.

📌️ හපුතලේ විනාඩි 20 යි.

📌️පොරවගල විනාඩි 25 යි.

📌රාවණා ️ඇල්ල විනාඩි 45 යි.

📌️පුංචි සිරීපාදය විනාඩි 40 යි

📌️ඇල්ල විනාඩි 30 යි.

📌️Nine arch ආරුක්කු 9 පාලමටපැයයි.

📌️ඇල්ල රොක් පැයයි.

📌️දුන්හිද ඇල්ල ට පැය1 1/2

📌️දියළුම ඇල්ලට පැය 1 1/2

📞වැඩි විස්තර සදහා අමතන්න.

 

Overview

  • Contact Number: 0768354505 / 0572229837
  • Holiday tags: Guest/ Rest House

Leave feedback about this

  • Quality
  • Price
  • Service