Cool Climes Holiday Home- Diyatalawa
Cool Climes Holiday Home- Diyatalawa
Cool Climes Holiday Home- Diyatalawa
Cool Climes Holiday Home- Diyatalawa
Cool Climes Holiday Home- Diyatalawa
Cool Climes Holiday Home- Diyatalawa
Cool Climes Holiday Home- Diyatalawa
Cool Climes Holiday Home- Diyatalawa
Cool Climes Holiday Home- Diyatalawa
Cool Climes Holiday Home- Diyatalawa
Cool Climes Holiday Home- Diyatalawa
Cool Climes Holiday Home- Diyatalawa
(Call for price)

Cool Climes Holiday Home- Diyatalawa 🏔🏠️🟥

🌿☘️🏔️🌀ඒකාකාරී ජීවන රටාවෙන් මිදිලා සිතට සතුට , සැහැල්ලුව සොයා සීතල මීදුම මැදින් කදුකරයට පැමිණෙන ඔබට ලස්සන , නිස්කලංක පරිසරයක පිහිටි අලංකාර නවාතැනක් දියතලාව නගරයට ආසන්නව වෙන්කරවාගත හැක….🌀🌈️🏘

👜සාධාරණ මුදලකට සියලුම පහසුකම් මෙහිදි ඔබට ලබාගත හැකි නිසා දැන් Pocket එකටත් වාසී…🥳🥳

👨‍👩‍👦‍👦පවුලේ අය එක්ක,යාළුවෝ එක්ක උපරිම විනෝදයෙන් නිවාඩුව ගත කිරීමට පැමිණෙන ඔබට,ඔබගේ බජට් එකට ගැලපෙන සුපිරිම තැනක් අදම වෙන්කරවාගන්න….👌

🛌🛀මෙම Holiday Home එකේ එකවර 07 දෙනෙකු සදහා නවාතැන් ගත හැකි අතරම සුවපහසු නිදනකාමර 2 කින්ද , නානකාමර (With Hot water) 🛀සහ රූපවාහිනියක් සතිත විසිත්ත කාමරයකින්ද,කෑම කාමරයකින් හා අංගසම්පූර්ණ මුළුතැන්ගෙයකින්ද සමන්විතයි.🛌🛀

🔥🍳🍜අවශ්‍ය නම් ඔබටම ආහාර පිසගැනීමට හැකි වන අතරම…🥘🥪

🔥🔥(With Gas) 🔥🔥

🍽️🥘🍷එසේ නොමැතිනම් ඉතා පිරිසිදු, රසවත් ආහාරවේලක රසයද ඔබට අවශ්‍ය පරිදි පහසු මිළ ගනන් යටතේ ලබාගත හැක.🍳🥣🍜👪

ඔබේ නිවසක මෙන් නිදහසේ කාලය ගත කරලා යන්න, ඉතින් ඔබත් අදම ඔබේ දිනය වෙන්කරවා ගන්න…

🏔️🏠️ Cool Climes Holiday home 🏔🏠️

නුවරඑළිය ,බණ්ඩාරවෙල ,ඇල්ල ,බදුල්ල,හපුතලේ, දියතලාව,දෙමෝදර,කතරගම,ඔහිය ,පට්ටිපොළ මේ සියලු තැන්වලට ඉතාම පහසුවෙන් ලගා විය හැක. 🚘 ඒ වගේම වාහන Park කිරීමට ඉඩපහසුකම් සහිතයි.

📞වැඩි විස්තර සදහා අමතන්න….

Overview

  • Contact Number: 0706479925 / 0706479926
  • Holiday tags: Guest/ Rest House

Leave feedback about this

  • Quality
  • Price
  • Service