Dream Ville – Ella
Dream Ville – Ella
Dream Ville – Ella
Dream Ville – Ella
Dream Ville – Ella
Dream Ville – Ella
Dream Ville – Ella
Dream Ville – Ella
Dream Ville – Ella
Dream Ville – Ella
Popular
රු 2,500 රු 17,000
(Between)
Dream Ville කියන්නෙ වෙනසක් හොයන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ඉතා ඉහලින්ම දිනාගත් අමුතුම concept එකකට හදපු ඇල්ලේ තියන ලස්සනම ලස්සන hotel එකක්…

🌄ලස්සන කදු වළල්ලකින් වට වුණු රාවණා ඇල්ල දර්ශණය වන සුපිරිම view එකක් තියන තැනක තමයි Dream ville එක හදල තියෙන්නේ…

🤩30ත් 40ත් පිරිසකට සුවපහසුව නවාතැන් ගන්න

● Hostel
●Cabana
●Camping
●Meals (Lunch,Dinner,Breakfast)
●BBQ & Bites
●Bon fire
●Kareoke
●Music ( DJ & Calypso )
●Tour package

ඇතුලු සියලුම සේවාවන් Dream ville අපෙන්…

Rates:
  • Bed & Breakfast – Rs.2500 per person
  • Half Board – Rs.3500 per person
  • Full Board – Rs.4250 per person
  • Bed & Breakfast – Rs.13000 per couple for a private cabana
  • Half Board – Rs.15000 per couple for a private cabana
  • Full Board – Rs.17000 per couple for a private cabana
වැඩි විස්තර හා reservations සදහා අදම අමතන්න📞

Overview

  • Contact Number: 0777918001
  • Holiday tags: Cabana, Villa

Leave feedback about this

  • Quality
  • Price
  • Service