Greenline Homestay – Demodara
Greenline Homestay – Demodara
Greenline Homestay – Demodara
Greenline Homestay – Demodara
Greenline Homestay – Demodara
Greenline Homestay – Demodara
Greenline Homestay – Demodara
Greenline Homestay – Demodara
Greenline Homestay – Demodara
Greenline Homestay – Demodara
New
රු 4,000 රු 5,000
per day(Between)

Greenline Homestay – Demodara

සීතල ඇල්ල, බණ්ඩාරවෙල සුන්දර නිවාඩුවක් ගත කරන්න එන ඔබට සුවපහසු නවාතැනක්…

Greenline Homestay

ඇල්ල, බණ්ඩාරවෙල, බදුල්ල සංචාරක ආකර්ශනීය ස්ථාන සියල්ලට ම පහසුවෙන් ළඟා විය හැකි, දෙමෝදර දුම්රිය ස්ථානයට මෙන්ම බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට ද ආසන්නව පිහිටි ලස්සන තැනක්…

Greenline Homestay සිට;

📌ඇල්ල (6Km)

📌බණ්ඩාරවෙල (15Km)

📌බදුල්ල (15Km)

 

Facilities

🍃Comfortable Bedrooms

🍃Family Room 01 (4 Pax)

🍃Triple Room 01

🍃TV

🍃Fan

🍃Attached Bathrooms

🍃Hot water Facility

🍃Free WIFI

🍃Safe Parking space

👉 දෙමෝදර දුම්රිය ස්ථානයේ හෝ දෙමෝදර බස් නැවතුම්පළේ සිට Greenline Homestay වෙත ප්‍රවාහන පහසුකම් නොමිලේ.

👉 ඉතා ප්‍රනීත ආහාර පාන.

👉 අවශ්‍ය නම් ඔබටම ආහාර පාන පිසගැනීමට අවශ්‍ය සියලු උපකරණ සමග මුළුතැන්ගෙයි පහසුකම්.

👉 සංචාරය සඳහා Scooter, Car, Van හෝ Safari Jeep සාධාරණ මුදලකට වෙන් කර ගත හැක.

අවම මිල ගණන්

Family Room 01 (4 Pax) – Rs. 5000.00

Triple Room 01 – Rs. 4000.00

📞වැඩි විස්තර සඳහා අමතන්න

Overview

  • Contact Number: 0768094120
  • Holiday tags: Guest/ Rest House

Leave feedback about this

  • Quality
  • Price
  • Service