Hotel Seabed- Kandy
Hotel Seabed- Kandy
Hotel Seabed- Kandy
Hotel Seabed- Kandy
Hotel Seabed- Kandy
Hotel Seabed- Kandy
Hotel Seabed- Kandy
Hotel Seabed- Kandy
Hotel Seabed- Kandy
Hotel Seabed- Kandy
Hotel Seabed- Kandy
Hotel Seabed- Kandy
රු 1,500Per Room(Upwards)

Hotel Seabed- Kandy

මහනුවර ඇවිත් සුන්දර නිවාඩුවක් ගත කරන්න පුලුවන් place එකක්😮🌺🌿🌹🐦🍃

නිවාඩුවට ට්‍රිප් යන ඔයාලට ලස්සනම පැත්තක නිදහසේ නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක්💕

මේ Hotel Seabed……

සීතල සුලඟ හමන කන්ද උඩරට නිදහසේ නිවාඩුව ගත කරන්න.

මහනුවර නගරයට විනාඩි 15 – 20.

ඔයාලට අවශ්‍යනම් සම්පුර්ණ place එකම උනත් ගන්න පුලුවන්.

Facilities

✅ Comfortable bedrooms
✅ Attached Bathrooms
✅ Swimming Pool
✅ Non A/C Rooms
✅ A/C Rooms
✅ Safety Parking Facility

 

Hotel Sea Bed Room Prices

✅ AC Room full night 4500/-
✅AC Room Short Term am 3500/-
✅ Non-AC Room Full Night-2500/-
✅Non Ac Room Short Term 1500/-

 

Swimming Pool

✅Adult -400/-
✅Kids-250/-

මහනුවර ලස්සනම තැන් වලට ගොඩක් ලගයි…..

  • නුවර වැව
  • සේනානයක ළමා උද්‍යානය​
  • දළදා මාලිගාව
  • නුවර නැරඹුම් ස්ථානය (Kandy View Point)
  • බෝගම්බර සංස්කෘතික උද්‍යානය
  • කැන්ඩි සිටි සෙන්ටර් හා සහස් උයන​
  • බහිරවකන්ද විහාරස්ථානය
  • හන්තාන කුරුළු උයන​
  • පේරාදෙණිය උද්භිද උද්‍යානය
  • නෙල්ලිගල පන්සල​

Budget Price එකට ඉන්න Recommended Hotel එකක් හොයනවනම් මේක තමයි තැන. වෙන් කරවාගැනීමට දැන්ම Call එකක් දෙන්න.

Overview

  • Contact Number: 0770681554 / 0767820390
  • Holiday tags: Hotel

Leave feedback about this

  • Quality
  • Price
  • Service