Kandian Nethu Stay Guest House – Kandy
Kandian Nethu Stay Guest House – Kandy
Kandian Nethu Stay Guest House – Kandy
Kandian Nethu Stay Guest House – Kandy
Kandian Nethu Stay Guest House – Kandy
Kandian Nethu Stay Guest House – Kandy
Kandian Nethu Stay Guest House – Kandy
Kandian Nethu Stay Guest House – Kandy
Kandian Nethu Stay Guest House – Kandy
Kandian Nethu Stay Guest House – Kandy
Popular
(Call for price)

මහනුවර නගරයේ සිට ඉතාමත් ආසන්නයෙන් නිශ්කලංක පරිසරයක හා හන්තාන කඳු මුදුනට මුහුණලා පිහිටි මෙම නිවාඩු නිකේතනය මහනුවර නගරයේ සිට මීටර් 800 ක දුරින් පිහිටා ඇත.

ඔබ මහනුවර අවට Day-Out නැත්නම් Night-Out පැකේජයක් සොයනවාද🧐?
මේ ඒකට හොඳම අවස්ථාවයි!!!❤️
මේ මොහොත ඔබේ කරගන්න
Rs 1750 සිට කාමර පහසුකම් සපයා ගත හැක

💯💯💯 මහනුවර හොඳම තැන් වලට ගොඩක් ලගයි.
⭕️නුවර වැවට 2km
⭕️මහනුවර නගරයට 1.5km
⭕️දළදා මාලිගාවට කි.මී 2.2km
⭕️නැරඹුම් ස්ථානයට කිලෝමීටර 2
⭕️පේරාදෙණිය උද්භිද උද්‍යානයට කිලෝමීටර4km
⭕️බහිරවකන්ද විහාරස්ථානයට 2.2km
⭕️කැන්ඩි සිටි සෙන්ටර් වෙත කිලෝමීටර 1.8km
⭕️බෝගම්බර සංස්කෘතික උදයානයට කිලෝමීටර 1.4km
⭕️හන්තාන කුරැලු උද්‍යානය 3.5 km

ඒ Rooms එක්ක මෙන්න මේ පහසුකම් ඔයාලට හම්බෙනවා.
🖥Television
🚿Hot Water
🚽Attached Bathroom
🚗Vehicle Park Free

වඩාත් ආරක්ෂාකාරීව නිවාඩු දවසක් ගත කරන්න යාළුවොත් එක්ක සෙට් වෙලා එන්න.
Kandy Town එකට ගොඩක් ලගින් Budget Price එකට ඉන්න Recommended Hotel එකක් හොයනවනම් මේක තමයි තැන.

වෙන් කරවාගැනීමට දැන්ම Call එකක් දෙන්න.

 

Overview

  • Contact Number: 0767561765
  • Holiday tags: Hotel

Leave feedback about this

  • Quality
  • Price
  • Service