රු 1,200 – රු 12,000
– අනුරාධපුර යන ඔයාලට නතර වෙන්න පුලුවන් Private #Cabana තියෙන Resort එකක්😮🌿🐬🦀🐦🍃
A Private cabana collection in a beautiful location that can accommodate those going to Anuradhapura.🍃
මේ Lake Palmyra Resort – Anuradapura❤️
නුවර වැවට මායිම්ව, අටමස්ථානය ඇතුලු #අනුරාධපුර ඕනම තැනකට ඉක්මනින්ම ලගා වෙන්න පුලුවන්, ලස්සන Location එකක තමයි මේක හදලා තියෙන්නෙ.
⭕ Facilities
- Comfortable bedrooms
- Attached Bathrooms
- Air Conditions
- Safety Parking Facility
- Hot water Facility
- Kitchen
- Restaurant
- BBQ Facility
- Pool
- Large Garden next to the lake
ඔයාලටම කෑම හදාගන්න පුලුවන් හැම පහසුකමක්ම cabanas වල තියෙනවා, එහෙම නැත්තන් මෙයාලගෙ restaurant එකෙන්ම කෑම Oder කරන්නත් පුලුවන්😍 ඔයාලගෙ එන පිරිස අනුව කැමති විදිහට Cabanas arrange කරගන්න පුලුවන්. වැව අයිනෙම නිදහස් පරිසරයක තියෙන නිසා නිදහසේ නිවාඩුවක් ගතකරන්න නම් කියාපු place එකක්
|
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න
Overview
- Contact Number : 0777603010
- Holiday tags : Cabana
Leave feedback about this