Mango Family Holiday Home – Anuradhapura

රු 1,800 රු 5,800
per day(Between)

Mango Family Holiday Home – Anuradhapura

සුබ දවසක් තෙරුවන් සරණයි.

අනුරාධපුර වන්දනාවේ පැමිණෙන ඔබට සහ ඔබේ හිතවතුන්ට සුවපහසු නවාතැන් පහසුකම්

  • සුවපහසු නිදන කාමර (වායුසමනය කළ හා නොකල ලෙස ලබාගත හැකිය)
  • උපරිම පිරිසුදු සනීපාරක්ෂක පහසුකම්.
  • නිදහසේ ගත කිරීම සඳහා සුදුසුම තැන.
  • පොදු ප්‍රවාහන සේවාවන් වලට ඉතා ආසන්නය.
  • ඔබගේ පෞද්ගලික වාහන නවතා ගැනීමේ පහසුකම.
  • පොදු ප්‍රවාහනය සේවාවෙන් පැමිණෙන ඔබට taxi සේවාවන් සම්බන්ධ කර දෙනු ලැබේ.
  • කුඩා දරුවන්ට අවශ්‍ය ආහාර සකසා ගැනීමට උපරිම පිරිසුදු මුළුතැන්ගෙය.
  • කිරි ආහාර සකසා ගැනීමේ පහසුව.
  • විවේකීය රාත්‍රියකට සුදුසු පරිසරය.

📌 ඉන්න හිතෙන හොදම තැනක්ඔබට අවැසි ආකාරයට පහසුකම් කළමනාකරණය කරගැනීමේ නම්‍යශීලී සේවාව♥️

📌අවම මිල ගණන්

Non A/C Rooms

තනි පුද්ගලයෙකුට නැවතිය හැකි කාමරයක් 1800/=

දෙදෙනකුට නැවතිය හැකි කාමරයක් 2800/=

තිදෙනකුට නැවතිය හැකි කාමරයක් 3800/=

හතර දෙනකුට නැවතිය හැකි කාමරයක් 4800/=

A/C Rooms

තනි පුද්ගලයෙක් සඳහා 2500/=

දෙදෙනකුට නැවතිය හැකි කාමරයක් 3800/=

තිදෙනකුට නැවතිය හැකි කාමරයක් 4800/=

හතර දෙනකුට නැවතිය හැකි කාමරයක් 5800/=

Location

https://maps.app.goo.gl/z3YoqkqD8W2KHw9T9

📞වැඩි විස්තර සඳහා අප අමතන්න

Overview

  • Contact Number: 0718950199
  • Holiday tags: Resort

Leave feedback about this

  • Quality
  • Price
  • Service