Nadeek Guest House – Ratgama
Nadeek Guest House – Ratgama
Nadeek Guest House – Ratgama
Nadeek Guest House – Ratgama
Nadeek Guest House – Ratgama
Nadeek Guest House – Ratgama
Nadeek Guest House – Ratgama
Nadeek Guest House – Ratgama
Nadeek Guest House – Ratgama
Nadeek Guest House – Ratgama
Popular
රු 2,500 රු 12,000
(Between)

දකුණට එන ඔයාලාට අපි දෙන්නම් ඕන විදියට නවාතැන්….

Nadeek Guest House – Ratgama

මෙම ස්ථානය 👇

📍 ගාලු කොළඹ පාර ඉදිරියටය.
📍 කාමර 4 කින් සමන්විතය.
📍 නිදහස් ආරක්ෂා කාරි වටපිටාවක් ඇත.
📍 අංගසම්පූර්ණ නිදන කාමරයක් සකසා ඇත.
(ඇද ඇතිරිලි,කොට්ට,පිරිසිදු කරන ලද සාලුවක් සහා එක කාමරයට එක බැගින් fan එකක්)
📍 කාමරයට එක නාන කාමරයක් බැගින් ඇත.
📍 වාහන තුන හතරක් සහා බස් රථයක් උනත් නැවතිය හැකි පහසුකම ඇත.
📍 මුහුද මිටර් 50 නුදුරින් ඇත.
📍 මේම නවාතැන එකවර 25 දෙනෙක් පමණ නැවතිය හැකියාව ඇත.

සම්පුර්ණ ගෙස්ට් හවුස්` එකම Rs.12000/= එක් රැයක් සදහා පුද්ගලයන් උපරිම 15ක්.(Kitchen එකත් සමග)

එක කාමරයක් එක රැයකට Rs.2500/=

වැඩි විස්තර සදහා අමතන්න 📞

Overview

  • Contact Number: 0777934341 / 0775696614
  • Holiday tags: Guest/ Rest House

Leave feedback about this

  • Quality
  • Price
  • Service